කෙල්ලෙක් සම්බන්ද ප්රශ්නයක් බන්
මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.
දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?