කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා , :(

    Problem solved;)
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා , :(

    බූරුවෝ එහෙනම් වැඩේ ලේසියි. කෙල්ල එක්ක ජස්ට් ෆ්‍රෙන්ඩ් ශිප් හිටපන්. වාතයක් නොවී ඒකි ගැන හොයලා බලපන්. ටික කලකින් උඹට ඒකිව ඕනෙ වෙනවා
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    බූරුවෝ එහෙනම් වැඩේ ලේසියි. කෙල්ල එක්ක ජස්ට් ෆ්‍රෙන්ඩ් ශිප් හිටපන්. වාතයක් නොවී ඒකි ගැන හොයලා බලපන්. ටික කලකින් උඹට ඒකිව ඕනෙ වෙනවා

    kiyapu widiyata mata epa, una bn,

    awulak na wena athak bala gannawa :(
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    This mothord should work

    බූරුවෝ එහෙනම් වැඩේ ලේසියි. කෙල්ල එක්ක ජස්ට් ෆ්‍රෙන්ඩ් ශිප් හිටපන්. වාතයක් නොවී ඒකි ගැන හොයලා බලපන්. ටික කලකින් උඹට ඒකිව ඕනෙ වෙනවා

    :yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කැමති නැත්තම් බලෙන් යන්න බැ බන් :sorry:

    මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ :(

    ehema atharinna epa. uba nikan chat karan yamanko tika dawasak. ooka set karaganna puluwan machan :) uba dan scene eka kiwwane.. dan nikan normal chat karapan tika kaalayak