බොරු කරන්න එපා. ඇත්තම කියපන්. කෙල්ලො බොරු වලට කැමති නෑ
updates

dan mokakda uba ganna idiri piyavara![]()

කැමති නැත්තම් බලෙන් යන්න බැ බන්
මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ![]()

කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා ,![]()

EMINƎM;23818546 said:ok thread closed
love seen walata yanne nathuwa nikan chat ekakta set wenna barida

බූරුවෝ එහෙනම් වැඩේ ලේසියි. කෙල්ල එක්ක ජස්ට් ෆ්රෙන්ඩ් ශිප් හිටපන්. වාතයක් නොවී ඒකි ගැන හොයලා බලපන්. ටික කලකින් උඹට ඒකිව ඕනෙ වෙනවා

බූරුවෝ එහෙනම් වැඩේ ලේසියි. කෙල්ල එක්ක ජස්ට් ෆ්රෙන්ඩ් ශිප් හිටපන්. වාතයක් නොවී ඒකි ගැන හොයලා බලපන්. ටික කලකින් උඹට ඒකිව ඕනෙ වෙනවා

කැමති නැත්තම් බලෙන් යන්න බැ බන්
මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ![]()
uba dan scene eka kiwwane.. dan nikan normal chat karapan tika kaalayakbadinna ne![]()