මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා Whatsapp group එකකින් මන් ඉතින් chat කරා දවස් 3ක් විතර එකි හරි හොදයි වගෙ දැනුනෙ ටිකක් කලූයි කලූ එක නම් මට අවුලක් නැ මචන්ලා කලින් කොල්ලො දෙන්නෙක් හිටියලු(මන් තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැ,) මන් එකිගෙ කෙන්දරයත් ඉල්ලගෙන බැලූවා බලන තැනකට ගිහින් එකිට අපලලු දිගටම බදින්නත් එපා කිව්වා. මන් ඉතින් එකිට කිව්වා මගෙන් ඔයාට අපලයි.මෙක නවත් වමු කියලා. මන් message දාන්නෙත් නැ එකි ඒත් මැසෙජ් දානො.
උබලා හිතනිනෙ මොකක්ද මෙක ගැන. එකි හොදයි වගෙ පෙන්නෙ නම් හැබැයි කලින් කොල්ලො දෙන්නා මොනවා කරලද දන්නැ අවුරුදු 5ක් විතර ලව් කරලා බදින්නතද? නැත්නම් අත් ඇරලා දාන්නද? බැන්දොත් හොද වෙයිද?
නැත්නම් මට හික වෙයිද? Expert උපදෙස් අවශ්‍යයි.