යකෝ උබට ඵහෙම යවලා බැනලා නැද්ද කෙල්ලෝ
10 කට yawworh ඕනනම් 1k 2k වගේ බනිනවා.
එච්චර ලස්සන නැති එවුන් තමයි බනින්නේ.
උන්ට talk කරලා කොහොමත් වැඩක් නැහැ. වැඩක් තියෙන උන්ගෙන් තමයි හොඳ reply එන්නේ.
ගොඩක් වෙලාවට photo එකට love react එකක් එවනවා.
අනික් එවුන් seen කරලා නිකං ඉන්නව. කලාතුරෙකින් එකෙක් දෙන්නෙක් බනිනවා
Point එක මෙකයි. Photo එක යවන එක මුලින්ම කරපුවා ම කාලේ ඉතුරු වෙනවා.
නැත්තං talk කරන්න කොච්චර කාලේ යනවද බං. අපරාදේ නේ.
සමහර ඒවා talk කරාට කාලේ අපරාදේ කරපු එකත් නාස්තියක්.
ඔය සේරම ප්‍රශ්න විසඳනවා මුලින්ම Photo එක යවන්න
------
Post added on Jun 2, 2025 at 7:08 PM