කෙල්ලෙක් සෙට් කරගන්න හැටි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113
    සියල්ල අනිත්‍යයි කොල්ලො
    නම්බරේ දාපන්

    මගේ කෑල්ල

    44eggm.png
    දෙන්න බෑ. ඒකි අවුලෙන්. හැබැයි කැරිම වලකට වැටෙන්න ගිහින් බෙරුනා. පිස්සු බන් මෙ radical විදිහට හිතන උන්ට.
     
    • Sad
    Reactions: VimangaLK

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,258
    113
    - උඩරට -
    වටේ ගියපු උන් නේද මේකේ ඉන්නේ..?
    වටේ ගිහින් Divorced උන
    වටේ ගිහින් අත්සනට සීමා උන
    Single
    ඔක්කොම එවුන් ඉන්නවා..
    ජෙනුයින් එකවුන්ට් එහෙමත් තියෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    තමන් ගොඩයන්න ඕනෙ කියල හිතල වැඩ කරන්න පටන් ගනින්. එතකොට කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනවා, පස්සෙන් යන්න දෙයක් නෑ උබ ලඟටම එනවා හෙනයක් වගේ. 😄
    සීරියස් කිව්වේ. කොල්ලෙක් ගොඩ යන්න හිතුවොත් ඕක වෙනවාමයි.
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ඔය බං fb ඵකේ Crush group වල බැලුවාම කොල්ලෝ මැසේජ් දාදා වාත වෙනවානේ සැහෙන්න ඵ් මදිවට කැමැත්ත ඇහුවාමත් කෙල්ලෝ පට්ට විදිහට ego ඵක දාගෙන ඉන්නවනේ උත්තරයක් දෙන්නේ නැතුව ඵහෙම නැතුව ඉක්මනට කෙල්ලන්ගේ ego ඵකත් අඩු කරලා ඉක්මනට කැල්ලක් දාගන්නේ කොහොමද බං ඵ්කට Approach කරන්න ඕනේ කොහොමද?
    Follow, then she will flee..
    Flee then she will follow 😜
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Lesiyenma goda daganna krame kapee penima.. example ekak widiyata gamee public seen wala speech ekak diyan, gamee wesak kuduwak hadala pennapan, set eka ekka drama ekak karala eke main roll ekak umba karapan, office eke nam mona hari event ekak organise karapan etc..
    Eeta passe umba kello bahinna yanna epa, desperate wenna epa..
    kello umba langata enakan indapan.. kello thama eeta passe umba ekka hina wenna enne..

    Umbe Usa, salli, katha lassana, arake diga owa kisi deyak adala naha..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    තමන් ගොඩයන්න ඕනෙ කියල හිතල වැඩ කරන්න පටන් ගනින්. එතකොට කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනවා, පස්සෙන් යන්න දෙයක් නෑ උබ ලඟටම එනවා හෙනයක් වගේ. 😄
    සීරියස් කිව්වේ. කොල්ලෙක් ගොඩ යන්න හිතුවොත් ඕක වෙනවාමයි.

    අපෝමේකනම්ඇත්තක්. අන්තිමේඅවුරුදුබරගානකින්ජීවිතේආපස්සටයනවා...
     
    • Love
    Reactions: KSPathirana

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    සරල බසින් කිව්වොත්?
    ලොකු අතු අල්ලන්න කලින් පොඩි අතු දෙකතුනක් අල්ලල ඉදින්ලු...ඒ කිව්වට බෝගහ පැත්තෙ යන්න එපා ඉතින්
     
    • Haha
    Reactions: DonaldP

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,719
    2
    1,922
    113
    On a Cloud
    තමන් ගොඩයන්න ඕනෙ කියල හිතල වැඩ කරන්න පටන් ගනින්. එතකොට කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනවා, පස්සෙන් යන්න දෙයක් නෑ උබ ලඟටම එනවා හෙනයක් වගේ. 😄
    සීරියස් කිව්වේ. කොල්ලෙක් ගොඩ යන්න හිතුවොත් ඕක වෙනවාමයි.
    :lol: :lol: :lol: :lol:
    Thanks machan.. mata thiyena prasnekata uba answer ekak dunna...
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    අපෝමේකනම්ඇත්තක්. අන්තිමේඅවුරුදුබරගානකින්ජීවිතේආපස්සටයනවා...
    හිනාවෙවී කිව්වට මගෙත් අවුරුදු හයක්, ඒකත් අවුරුදු 22දි, ජීවිතේ හොඳම කාලෙ පටන් ගත්තෙ. පසුතැවිලා වැඩක් නැති නිසා lessons ටික අරගෙන වැඩ ටික කරගෙන යනවා. තව ජීවත් වෙන්න තියෙන්නෙත් සති 2000ක් විතරනෙ. 🙂