දෙන්න බෑ. ඒකි අවුලෙන්. හැබැයි කැරිම වලකට වැටෙන්න ගිහින් බෙරුනා. පිස්සු බන් මෙ radical විදිහට හිතන උන්ට.සියල්ල අනිත්යයි කොල්ලො
නම්බරේ දාපන්
මගේ කෑල්ල
![]()
දෙන්න බෑ. ඒකි අවුලෙන්. හැබැයි කැරිම වලකට වැටෙන්න ගිහින් බෙරුනා. පිස්සු බන් මෙ radical විදිහට හිතන උන්ට.සියල්ල අනිත්යයි කොල්ලො
නම්බරේ දාපන්
මගේ කෑල්ල
![]()
වටේ ගිහින් Divorced උනවටේ ගියපු උන් නේද මේකේ ඉන්නේ..?
Follow, then she will flee..ඔය බං fb ඵකේ Crush group වල බැලුවාම කොල්ලෝ මැසේජ් දාදා වාත වෙනවානේ සැහෙන්න ඵ් මදිවට කැමැත්ත ඇහුවාමත් කෙල්ලෝ පට්ට විදිහට ego ඵක දාගෙන ඉන්නවනේ උත්තරයක් දෙන්නේ නැතුව ඵහෙම නැතුව ඉක්මනට කෙල්ලන්ගේ ego ඵකත් අඩු කරලා ඉක්මනට කැල්ලක් දාගන්නේ කොහොමද බං ඵ්කට Approach කරන්න ඕනේ කොහොමද?
Genuine හොයන්න අමාරුයි නේද?වටේ ගිහින් Divorced උන
වටේ ගිහින් අත්සනට සීමා උන
Single
ඔක්කොම එවුන් ඉන්නවා..
ජෙනුයින් එකවුන්ට් එහෙමත් තියෙනවා
තමන් ගොඩයන්න ඕනෙ කියල හිතල වැඩ කරන්න පටන් ගනින්. එතකොට කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනවා, පස්සෙන් යන්න දෙයක් නෑ උබ ලඟටම එනවා හෙනයක් වගේ.
සීරියස් කිව්වේ. කොල්ලෙක් ගොඩ යන්න හිතුවොත් ඕක වෙනවාමයි.
ස්පේස් තියන්න අංකල්අපෝමේකනම්ඇත්තක්. අන්තිමේඅවුරුදුබරගානකින්ජීවිතේආපස්සටයනවා...
ලොකු අතු අල්ලන්න කලින් පොඩි අතු දෙකතුනක් අල්ලල ඉදින්ලු...ඒ කිව්වට බෝගහ පැත්තෙ යන්න එපා ඉතින්සරල බසින් කිව්වොත්?
උත්සාහා කරපන්Genuine හොයන්න අමාරුයි නේද?
තමන් ගොඩයන්න ඕනෙ කියල හිතල වැඩ කරන්න පටන් ගනින්. එතකොට කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනවා, පස්සෙන් යන්න දෙයක් නෑ උබ ලඟටම එනවා හෙනයක් වගේ.
සීරියස් කිව්වේ. කොල්ලෙක් ගොඩ යන්න හිතුවොත් ඕක වෙනවාමයි.

හිනාවෙවී කිව්වට මගෙත් අවුරුදු හයක්, ඒකත් අවුරුදු 22දි, ජීවිතේ හොඳම කාලෙ පටන් ගත්තෙ. පසුතැවිලා වැඩක් නැති නිසා lessons ටික අරගෙන වැඩ ටික කරගෙන යනවා. තව ජීවත් වෙන්න තියෙන්නෙත් සති 2000ක් විතරනෙ.අපෝමේකනම්ඇත්තක්. අන්තිමේඅවුරුදුබරගානකින්ජීවිතේආපස්සටයනවා...