කෙල්ලෙක් සෙට් වෙන්න යන්නෙ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම දැන් කතා කරන කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් වීගෙන වගේ ආවේ. තාම කතා කරනවා. ඒ වුනාට පස්සෙ හිතුනා මට දැන්ම යාලු වෙන්න බෑ කියලා. මොකද මම මගේ ජීවිතෙන් අවුරුදු 5ක් නිකන් ඔහේ කාලේ නාස්ති කරා. දැන් හිතෙනවා මාව වෙනස් කරගන්න ඕනේ කියලා. මම ඒ කෙල්ලටත් කිව්වා මම වෙනස් වෙන චරිතයක්, මට මිනිස්සුන්ව ඉක්මනට එපා වෙනවා කියලා. මම එහෙම කිවේ කතා කරන එක නතර කරයි කියලා හිතලා. ඒ වුනාට තාම කතා කරනවා.

    1) මට හිතෙනවා ඒ මැසේජ් කරන කෝල් කරන විනාඩි ගාන හරි අපරාදේ කියලා
    2) මට සල්ලි එන කාලෙකට මම වෙනස් වෙයි කියලා මම දන්නවා
    3) මට එහෙම ලොකුවට interest එකක් නෑ

    දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ කෙල්ලත් එක්ක කතා කරන එක නවත්තන්න තමයි ඕනේ. එත් මොකද්ද කියන්නෙ කියල මට හිතාගන්න බෑ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙහෙමයි සිරිපාල,
    ඒක කෙලින්ම කියපං කතා කරලා. දැංමම ඔහොම නම්, ඉස්සරහට කොහොමත් එකට ඉන්න බෑ.
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කිරියේ ඔක්කොටම දැන් කෑලි සෙට් වීගෙන එන්නේ. අපිට තමයි තාම මොහිනිගේ බැල්ම වත් නැත්තේ. දුකයි.....දුකයි........ :cry: (y)
    ඉතින් උබත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපං 🤭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් මම මොකද්ද කරන්න ඕනේ?

    බයික් එකක් ගනින්

    සුසුකි better

    Suzuki bandit even better

    උබට ජීවිත් වෙනවා වාගෙ දැනෙයි every week

    හුත්තවල් වගෙ න්වෙයි යකො 25 years old Japanese 4 cyliner engines
    ආහ් සැප සැප
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කිරියේ ඔක්කොටම දැන් කෑලි සෙට් වීගෙන එන්නේ. අපිට තමයි තාම මොහිනිගේ බැල්ම වත් නැත්තේ. දුකයි.....දුකයි........ :cry: (y)
    EEka thama mun ara @Lovtus karayage manthare kiyonawada koheda
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මෙහෙමයි සිරිපාල,
    ඒක කෙලින්ම කියපං කතා කරලා. දැංමම ඔහොම නම්, ඉස්සරහට කොහොමත් එකට ඉන්න බෑ.
    අනික මගෙ වයිබ් එකට සෙට් වෙන්නෙ නෑ වගේ හිතෙනවා. ඒත් කෑල්ලක් නැති නිසා තියාගන්නත් හිතෙනවා
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,357
    1
    5,036
    113
    Sin-tertainment Den
    funny-man-laughing.gif
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මම දැන් කතා කරන කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් වීගෙන වගේ ආවේ. තාම කතා කරනවා. ඒ වුනාට පස්සෙ හිතුනා මට දැන්ම යාලු වෙන්න බෑ කියලා. මොකද මම මගේ ජීවිතෙන් අවුරුදු 5ක් නිකන් ඔහේ කාලේ නාස්ති කරා. දැන් හිතෙනවා මාව වෙනස් කරගන්න ඕනේ කියලා. මම ඒ කෙල්ලටත් කිව්වා මම වෙනස් වෙන චරිතයක්, මට මිනිස්සුන්ව ඉක්මනට එපා වෙනවා කියලා. මම එහෙම කිවේ කතා කරන එක නතර කරයි කියලා හිතලා. ඒ වුනාට තාම කතා කරනවා.

    1) මට හිතෙනවා ඒ මැසේජ් කරන කෝල් කරන විනාඩි ගාන හරි අපරාදේ කියලා
    2) මට සල්ලි එන කාලෙකට මම වෙනස් වෙයි කියලා මම දන්නවා
    3) මට එහෙම ලොකුවට interest එකක් නෑ

    දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ කෙල්ලත් එක්ක කතා කරන එක නවත්තන්න තමයි ඕනේ. එත් මොකද්ද කියන්නෙ කියල මට හිතාගන්න බෑ.
    ඩිස්ටි ඩිඩිං පාරක් වත් දාන්න කෙල්ල කැමති ඇති