කෙල්ලෙක් සෙට් වෙන්න යන්නෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මම දැන් කතා කරන කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් වීගෙන වගේ ආවේ. තාම කතා කරනවා. ඒ වුනාට පස්සෙ හිතුනා මට දැන්ම යාලු වෙන්න බෑ කියලා. මොකද මම මගේ ජීවිතෙන් අවුරුදු 7ක් නිකන් ඔහේ කාලේ නාස්ති කරා. දැන් හිතෙනවා මාව වෙනස් කරගන්න ඕනේ කියලා. මම ඒ කෙල්ලටත් කිව්වා මම වෙනස් වෙන චරිතයක්, මට මිනිස්සුන්ව ඉක්මනට එපා වෙනවා කියලා. මම එහෙම කිවේ කතා කරන එක නතර කරයි කියලා හිතලා. ඒ වුනාට තාම කතා කරනවා.

    1) මට හිතෙනවා ඒ මැසේජ් කරන කෝල් කරන තප්පර ගාන හරි අපරාදේ කියලා
    2) මට සල්ලි එන කාලෙකට මම වෙනස් වෙයි කියලා මම දන්නවා
    3) මට එහෙම ලොකුවට interest එකක් නෑ

    දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ කෙල්ලත් එක්ක කතා කරන එක නවත්තන්න තමයි ඕනේ. එත් මොකද්ද කියන්නෙ කියල මට හිතාගන්න බෑ.
     
    • Dislike
    Reactions: ජොසී

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121

    meke thread open karana welawath aparade ban. :rolleyes:
     
    • Haha
    Reactions: vibhashana and Erzo

    Anuuuu65

    Active member
  • Jan 22, 2023
    103
    70
    28
    මම දැන් කතා කරන කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් වීගෙන වගේ ආවේ. තාම කතා කරනවා. ඒ වුනාට පස්සෙ හිතුනා මට දැන්ම යාලු වෙන්න බෑ කියලා. මොකද මම මගේ ජීවිතෙන් අවුරුදු 7ක් නිකන් ඔහේ කාලේ නාස්ති කරා. දැන් හිතෙනවා මාව වෙනස් කරගන්න ඕනේ කියලා. මම ඒ කෙල්ලටත් කිව්වා මම වෙනස් වෙන චරිතයක්, මට මිනිස්සුන්ව ඉක්මනට එපා වෙනවා කියලා. මම එහෙම කිවේ කතා කරන එක නතර කරයි කියලා හිතලා. ඒ වුනාට තාම කතා කරනවා.

    1) මට හිතෙනවා ඒ මැසේජ් කරන කෝල් කරන තප්පර ගාන හරි අපරාදේ කියලා
    2) මට සල්ලි එන කාලෙකට මම වෙනස් වෙයි කියලා මම දන්නවා
    3) මට එහෙම ලොකුවට interest එකක් නෑ

    දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ කෙල්ලත් එක්ක කතා කරන එක නවත්තන්න තමයි ඕනේ. එත් මොකද්ද කියන්නෙ කියල මට හිතාගන්න බෑ.
    උඹ ලෙජන්ඩ් සීන් එකේ හිටිය එකෙක් නේද කොල්ලා..interest නැත්තං බොක්ක block කරලා දාපං. උඹට වඩා හොද එකෙක් එක්ක ඒකි අනාගතයක් හදාගනී. වෙලාව නාස්ති කරන්න එපා උඹගෙවත් ඒකිගෙවත්
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    කතා කරන එක නවත්තන්න ඕන්නං ඉතින් එයාට කියන්න ඒක. නැත්තං කෙලින්ම බ්ලොක් කරල දාහන්.