thankz all comments and rep.. :):)
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 26, 2014 #81 thankz all comments and rep..
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Mar 26, 2014 #82 අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ. සිරා කතාව +
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire May 14, 2014 #84 sahathika aththa machan ++
C CDash Member May 3, 2014 100 9 0 කොළපාට අඔපුරේ May 14, 2014 #85 කෙල්ලෙක් යාළු කරගත්තා කියලා දැන් මොනවද හම්බවෙන්නෙ,තියන තුට්ටුවත් නැති වෙයි හා,මම දැකලා තියනවා මේ ආදරය කියන වචනය බොහොම තැන් වල යෙදිලා තියනවා,ආදරය කියන දේ අද සමාජය දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්,එක නිසා ඔය වචනය පාවිච්චි කරන්න එපා. පොත්තෙ ලස්සනට නම් ඔය ආදරය කියන එක වගේ එකක් හිතට එන්නෙ එ ආදරය නෙමෙයි,එක කැදරේ,සල්ලි වලට නම් ආදරය කියන එක හිතට එන්නෙ එකත් ආදරය නෙමෙයි කැදරේ.....එහෙනන් ආදරය කියන්නෙ මොකක්ද එක ඔබලාම තෙරුම් කර ගන්න,එක ටිකක් තෙරුම් යන්න කල් යයි,සැබැ ආදරය මා ලැබුවේ මගේ අම්මාගෙන් පමණයි...
කෙල්ලෙක් යාළු කරගත්තා කියලා දැන් මොනවද හම්බවෙන්නෙ,තියන තුට්ටුවත් නැති වෙයි හා,මම දැකලා තියනවා මේ ආදරය කියන වචනය බොහොම තැන් වල යෙදිලා තියනවා,ආදරය කියන දේ අද සමාජය දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්,එක නිසා ඔය වචනය පාවිච්චි කරන්න එපා. පොත්තෙ ලස්සනට නම් ඔය ආදරය කියන එක වගේ එකක් හිතට එන්නෙ එ ආදරය නෙමෙයි,එක කැදරේ,සල්ලි වලට නම් ආදරය කියන එක හිතට එන්නෙ එකත් ආදරය නෙමෙයි කැදරේ.....එහෙනන් ආදරය කියන්නෙ මොකක්ද එක ඔබලාම තෙරුම් කර ගන්න,එක ටිකක් තෙරුම් යන්න කල් යයි,සැබැ ආදරය මා ලැබුවේ මගේ අම්මාගෙන් පමණයි...
A anu4ranga708 Junior member Oct 12, 2008 161 22 18 May 14, 2014 #87 වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා.. :s
වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා.. :s
Yevon1992 Well-known member Sep 3, 2012 2,010 394 83 kottawa May 14, 2014 #88 ado moral ekak ava ban thanks
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ May 27, 2014 #89 Yevon1992 said: ado moral ekak ava ban thanks Click to expand... එකෙක් හරි ගොඩ ගියොත් ඒක තමා මගේ සතුට මචන්..
Yevon1992 said: ado moral ekak ava ban thanks Click to expand... එකෙක් හරි ගොඩ ගියොත් ඒක තමා මගේ සතුට මචන්..
Anjula97 Active member Nov 16, 2013 682 86 28 127.0.0.1 May 28, 2014 #91 වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා.. සිරා
වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා.. සිරා
-Frankenstein- Well-known member Mar 11, 2014 1,364 558 113 Unidentified May 29, 2014 #92 Patta.!! rep +
L Loook94 Member Feb 14, 2013 5 0 0 colombo May 29, 2014 #94 බොහෝම පිං අදහස් ටිකට .මට මේදවස් වැඩකට බැහැලා තියෙනේ..බලමුකෝ මෙහෙම කරලා .
9 9dimuthu Well-known member Jan 29, 2010 1,894 189 63 unknown May 29, 2014 #98 Thank you machan. jewithaya wenas karaganna hoda upadesak.