කෙල්ලෙක් හොයමුද?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලෙක් හොයමුද?

    කෙල්ලෙක් හොයමුද?

    ටික දවසක ඉදන් දකින දෙයක් තමා එළකිරියේ ත්‍රෙඩ් දානවා "අනේ තවම මට කෙල්ලෙක් නෑ" අද උදේ පට්ට කෙල්ලෙක් දැක්ක චාටර් කෙල්ලෙක් එක්ක යනවා" ඇයි අපිට කෙල්ලෝ නැත්තේ" ඔය වගේ ප්‍රශ්න අහල. ඔය වගේ ප්‍රශ්න අහන්න ගියාම සමහර කොල්ලෝ කිරියේත් සමහර වෙලාවට චාටර් වෙන වෙලාවල් තියෙනවා. :yes::yes:

    ඇයි අපිට කෙල්ලෝ නැත්තේ?
    ලංකාවේ ජනග්‍රහණයෙන් 52% ඉන්නේ ගැහැණු. පිරිමි හැම එකාටම එක ගානේ බෙදුවත් තවත් ඉතුරු වෙනවා. එත් අපිට කෙල්ලෝ නෑ? :confused:

    හරි එහෙමනම් ඔහොම කියන කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නම්..:P

    උබලා මුලින්ම හිතට ගන්න ඕන තමන් පිරිමියෙක් කියන එක. අනික මේ ලංකාව කෙල්ලෙක්ට ආදරේ කෙරුව කියලා බෙල්ල කපන්න මේක හම්බ රටක් නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න..:yes:

    ගොඩක් කොල්ලෝ හිතන් ඉන්න දෙයක් තමා "අනේ මම කැතයි. මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ" උබල වැටිලා ඉන්නේ අන්න එතනයි. පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලා උබලට වඩා කැත කොල්ලෝ සිරා කෙල්ලෝ සෙට් කරගෙන නැද්ද කියල.. :yes:

    අනිත් එක තමා කවදාවත් කෙල්ලෙක් ඇවිල්ලා "අනේ අයියේ මම ඔයාට ආදරෙයි කියල කියන්නේ නෑ" උබලා තමා කෙල්ල්ක්ට ආදරේ ප්‍රකාශ කරන්න ඕන. ඒ වෙලාවට උබලගේ ඔය තියෙන ලැජ්ජාව පොඩ්ඩක් බිමින් තියල යමල්ල.. ;) අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.:yes:


    පොඩ්ඩක් පාරට බැහැල බැලුවොත් එහෙම උබලට පෙනෙයි. පට්ට සිරා කෙල්ලෝ මෙලෝ රහක් නැති කොල්ලෝ එක්ක යනවා. ඒ කොල්ලෝ උබල තරම් ලස්සන නැති වෙන්න පුළුවන්, උබලට වඩා එඩියුකේටඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා උබලට වඩා මොරාල් එක අතින් ඉස්සරහින් ඉන්නවා. මොකද නැත්නම් ඒ කොල්ල වෙනුවට උබයි එතන ඉන්න ඕනා. :angry:

    අපි ඉගෙනගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕනා. හැබැයි ඉගෙන ගන්නවා කියලා පොත් ගුල්ලෙක් වෙලා පොත් අස්සෙම හිරවෙලා ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් සමාජෙට බැහැපල්ලා. සමාජෙට බැස්සා කියලා කුඩු ගහන එකත් එක්ක කුඩු ගහන්නයි. බඩු ගහන එකත් එක්ක බඩු ගහන්නයි ඕනේ නෑ. තමන් කරන දේ තමන්ගේ හිතට අවංකයි නම් ඒ දේ කරන්න. :yes::yes:

    කෙල්ලෝ..
    සමාජේ ඉන්න කෙල්ලන්ගෙන් 80% විතර කෙල්ලෝ යාලුවෙන්නේ කෙල්ලන්ගේ බාහිර ආටෝපෙට. උන්ට දැක්ක ගමන් හිත ගියා නම් අන්න ඌ තමයි කොල්ල. ඔය වගේ කෙල්ලෙක් පොඩි ලයින් එකකින් නමාගන්න පුළුවන්. විශේෂයෙන් 16-21 අතර කෙල්ලෝ. :P

    එතකොට ඉතුරු 20%
    ඔය සෙට් එක තමා මීටර්ම සෙට් එක. මුන් අනාගතය ගැන පොඩ්ඩක් හිතනවා. කෙල්ල dig එකක් කරනවා නම් dig එකක් කරන වගේ කොල්ලෙක් තමා හොයන්නේ. මුන් වැඩිය ලස්සන care කරන්නේ නෑ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක් තමා හොයන්නේ. මේ වගේ කෙල්ලෙක් නමා ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. :(

    කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට.
    කවදාවත් කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකට උබ තනියම ගිහිල්ලා ලයින් කරන්න යන්න එපා. එතකොට අනිත් කෙල්ලෝ ඉස්සරහ උබලා පච වෙන එක විතරයි වෙන්නේ.
    ඒ වගේම කෙල්ලෝ සෙට් එකක් එක්ක ගිහිල්ල කෙල්ලෙක්ට ලයින් කරන්න එපා. කවදාවත් ඒ කෙල්ල උබට කැමති වෙන්නේ නෑ. කෙල්ල තනියම ඉන්නවා වෙලාවක තනියම යමන්. :P

    තමන්ට නැති දේවල් පෙන්නන්න උත්සහ කරන්න එපා. මතක තියා ගනිල්ලා සෙට් වෙන්න කලින් කරන හැම බොරුවක්ම සෙට් උනාම මාට්ටු වෙනවා කියලා..:yes:

    උබලා කොච්චර ලෝකෝකොත්තරයෙක් උනත් කෙල්ල ඉස්සරහ අහිංසක චරිතයක් ඇක්ට් කරපන්. කෙල්ලෝ කියන්නේ ඉක්මනටම ඇදගන්න ජාතියක්..:lol:

    හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.:yes:

    එකක් මතක තියා ගනිල්ලා..:angry:

    කවදාවත් FB එකේ කෙල්ලන්ට ලව් කරන්න යන්න එපා. උබලට එන msg එක තව කී දෙනෙක්ට ෆෝවර්ඩ් කරනවද දන්නේ නෑ. :no:

    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.:yes:

    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry:

    කට්ටියට වැදගත් උනා නම්. රෙප් එකක් දීලා බම්ප් එකක්වත් දාල යන්න..:P:P




     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ රටේ කෙල්ලන්ගෙන් අඩුවක් නෑ.. ඕන තරම් හොද කෙල්ලෝ ඉන්නවා. නියම පිරිමින්ගේ අඩුවකුයි තියේන්නේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry:
    මේ රටේ කෙල්ලන්ගෙන් අඩුවක් නෑ.. ඕන තරම් හොද කෙල්ලෝ ඉන්නවා. නියම පිරිමින්ගේ අඩුවකුයි තියේන්නේ.

    vdphxz.png

    Aniwa machan!! :yes::yes:

    ..................................................​
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහතික ඇත්ත. දැන් අපේ උන්ට මේවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න වෙලා. :dull: මෙතනදි ඔය සමහර අය කියන සල්ලි ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් එච්චර අදාල නැහැ.මුලින්ම සල්ලි තමන්ගෙ දේපල් රස්සාව වගේ දේවල් ගැන වැඩිය පෙන්නන්න ඕන නැහැ. එහෙමවුනොත් වෙන්නෙ වෙනමම දෙයක්.කොහොමවුනත් සමහර කෙල්ලො ඉන්නව උන් කොල්ලට පවා වියදම් කරනව. හොඳම දේ සරල ප්‍රතිරූපයක් පෙන්නන එකයි. අනික මෙතන කියන්නෙ ආදරේ පටන් ගන්න එක ගැන මිසක් කසාද බඳින එක ගැන නෙමෙයි. අපේ උන්ට මෙතනත් සෑහෙන්න වරදිනව. :baffled:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා ප්‍රැක්ටිකල් ෆැක්ට්ස් ටිකක් තමයි කියලා තියෙන්නේ. ඒත් එකක් වටේම ඉන්න කෙල්ලෝ එක්ක බුදියගෙන උන්ව අහින්සකයන්ගේ කරේ එල්ලවන එවුන් තමයි බං වැඩිපුරම සුදු රෙදිත් එලන්නේ.තව එකක් ඇඩ් කරන්නම්. කෙල්ලෙක් දාගන්න මගේ සරළම තියරි එක තමුන් තමුන් වීමයි,අවංක වීමයි,එඩිතර වීමයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ රටේ කෙල්ලන්ගෙන් අඩුවක් නෑ.. ඕන තරම් හොද කෙල්ලෝ ඉන්නවා. නියම පිරිමින්ගේ අඩුවකුයි තියේන්නේ.

    නියම පිරිමි යනුවෙන් ඔබ අදහස් කලේ කිම සොයුර? :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සහතික ඇත්ත. දැන් අපේ උන්ට මේවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න වෙලා. :dull: මෙතනදි ඔය සමහර අය කියන සල්ලි ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් එච්චර අදාල නැහැ.මුලින්ම සල්ලි තමන්ගෙ දේපල් රස්සාව වගේ දේවල් ගැන වැඩිය පෙන්නන්න ඕන නැහැ. එහෙමවුනොත් වෙන්නෙ වෙනමම දෙයක්.කොහොමවුනත් සමහර කෙල්ලො ඉන්නව උන් කොල්ලට පවා වියදම් කරනව. හොඳම දේ සරල ප්‍රතිරූපයක් පෙන්නන එකයි. අනික මෙතන කියන්නෙ ආදරේ පටන් ගන්න එක ගැන මිසක් කසාද බඳින එක ගැන නෙමෙයි. අපේ උන්ට මෙතනත් සෑහෙන්න වරදිනව. :baffled:

    අනිවා සල්ලි, තමුන්ගේ තාන්න මාන්න වලට එන උන් අනිවා අපිට එව්වා නැති වෙච්ච දවසක යනවා.කරන්න ඕනේ හොඳම දේ තමයි තමුන්ට එවා තිබුනත් නැති ගානට ඉඳලා කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන් නම් ලොකුම දේ ඒකයි.මමනම් කියන්නේ ජීවිතේ ගොඩනගා ගද්දිම කෙල්ලෙක් හොයාගන්නවනම් හොඳයි බං.ඒත් එහෙම ඉන්න කෙල්ලෝ දැන් හරි අඩුයි.ඒකයි අවුල.සමහරු එලකිරියෙම කියනවා දැකලා තියෙනවා සල්ලි හම්බුකරගෙන සල්ලි කාරයෙක් උනාම ඕනේ ජංගියක් හැලෙනවා කියලා.ඒක ඇත්ත.එහෙම කියන මිනිස්සුම තමයි උසාවි ගානේ,පොලිසි ගානේ රස්තියාදු වෙන්නෙත් පස්සේ වන්දි ගෙව ගෙවා දිකසාද නඩු කිය කියා.
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    FB eken kello daganna puluwan machan eth poddak molen weda karanna oni chora nowi ;)

    tawa deyak dan 80% kollange lassana nemei ban balanne... un godak balanne salli wahana ananmanan , lassana kiyanne plus 1k witarai :)

    uba kiwwa wage chora kollo lassana kello ekka yanne, e moral witarak nemei, SALLI balapanawa :D
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මචන් කියලා තියෙන දෙවල් නම් සහතික් ඈත්ත. ආදරෙ තියෙන්නෙ පිට අටොපෙට නෙවේ..එහෙම අදරෙ කරන කෙල්ලො ඉන්නෙ ඉස්කොලෙ යන කාලෙ බන්.

    අවුරුදු 20,21 වෙනකොට මොලේ තියෙන කෙල්ලෙක් කමති වෙන්නෙ හොන්ඩ අනගතයක් තියෙන..එකක් වෙනුවෙන් උත්සහ කරන කොල්ලෙක්ට. සල්ලි කියන සදකයම නෙවේ සාර්තක මිනිහෙක් කියන්නෙ. එත් ඔනම සාර්තක මිනිහෙක් ගාව සල්ලි තියෙනවා.මොන කෙල්ලද බන් කමති වෙන්නෙ පෑල්පතකට වෙල ලුනුඉ බතුඉ කාකා ඉන්න අද කාලෙ.

    මම මෙහෙම පන්ඩි කතා කිව්වට මමත් ලොවෙත් බූටක් කාලා ඉන්න පොරක්. කෙල්ලෙක් නම් නා දෑන්. එක ගන මම වදිය හිතන්න යන්නෙ නෑ. හිතට වදින, මට ගෑලපෙන.. සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් දක්කොත් ට්‍රය් කරනවා.

    කෙල්ලො කියන සුබ්ජෙට් එක ගෑන ප්‍රගුනයෙක් තාම පහල වෙලා නෑ බන්...


    rep added +++
     
    • Like
    Reactions: I'ts My Style