කෙල්ලෙක් හොයාගන්නලු

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    yes. එයාලා හිතන්නෙ අනිත් කොල්ලෝ වගේ කෙල්ලෙක් සෙට් වුනාම පිළිවෙලක් වෙයි කියලා.
    ඒ කියන්නෙ වගකීම අරන් සාමාන්‍ය වෙයි කියලා.
    ඒත් මං ගැන දන්නෙ මමනෙ. :D
    ඒ කාලෙ අදහස් බන්.මේ අර්තොකේ එක්ක සල්ලි තියෙන උනුත් අමාරුවෙන් ඉන්නෙ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජොබ් නැති ගෑනු ගන්නත් එපා
    උබ ජොබ් එකක් නැතිව ඉන්නත් එපා
    සදා අනාතයි
    මන්ජුවා අත් දැකීම් ද කියන්නේ ජොබ් කරන ගෑනු ගන්න එපා කියල දාපන් මල වදේ

    බඳින්නම නෙවෙයි කියන්නෙ කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට පිළිවෙලක් කරලා ගනියි කියලා හිතලා.


    :yes:
    ජොබ් එකක් තිබුනත් මං බඳින එක හිතෙන් අයින් කරගෙන තියෙන්නෙ.


    29
    ------ Post added on Apr 23, 2022 at 7:47 PM
    එහෙනම් ඔක්කොම පැත්තක දාල මහන වෙයන් පන්සලට එන කෙල්ලෙක් සෙට් කරන් පස්සෙ සිවුර ඇරලා බැදපන්
    ------ Post added on Apr 23, 2022 at 8:34 PM
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹ ජොබ් එකක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද මචං?? Educational qualification මොනවද??
    a/l
    ජොබ් එකක් කරන්නෙ නැත්තේ ජොබ් නැතුව නෙවෙයි. හොඳ ජොබ් දෙක තුනක්ම හම්බවුනා, මට කරගන්න බැරි අවුලක් තියෙන්නෙ. :(
    https://elakiri.com/threads/ජීවිතේ.2035362/
    ubata wayasa kiyada
    29
     

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    May be Ur parents are thinking it this way,
    When u get a girl,you give her a BOOB JOB, so easily u get a job.
    And even if ur girl haven't got a job she also gets a BLOW JOB too.

    So that u can live happily ever after with Ur dearest family...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ගෙදරින් කියනවා කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට ඔය තියන පොඩි පොඩි අවුල් ටිකත් හරියයිලු.
    අනේ මන්දා ඉතින්...
    ජොබ් එකක්වත් නැතුව කෙල්ලො කැමති වෙයිද?
    ගෙදරින් කියන්නෙ එතකොට වගකීමක් ඇවිල්ලා ඕවා හරියයි කියලා.

    අනිත් එක මං හිතන විදිය හරි වෙනස්.
    මට ගැළපෙන කෙල්ලෝ පෘථිවියේ නම් නැතිව ඇති. :baffled:
    Uba athe gahanwa wadineh? Gedra ayata eka mattu una neda? Dishta Didin parak danna neh kellek hoyaganna kiyanne?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ගෙදරින් කියනවා කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට ඔය තියන පොඩි පොඩි අවුල් ටිකත් හරියයිලු.
    අනේ මන්දා ඉතින්...
    ජොබ් එකක්වත් නැතුව කෙල්ලො කැමති වෙයිද?
    ගෙදරින් කියන්නෙ එතකොට වගකීමක් ඇවිල්ලා ඕවා හරියයි කියලා.

    අනිත් එක මං හිතන විදිය හරි වෙනස්.
    මට ගැළපෙන කෙල්ලෝ පෘථිවියේ නම් නැතිව ඇති. :baffled:
    mara kalekak neda kiyala thiyenne lol
    issarahata thamantath kanna nemei lewakann wenne...
    ganuth aragena, lamaith hadanna beheth nathi ispirithala wala iddi kohomada sapa?
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Bedala dubai wath palayan enan
    බඳින්නෙ නෑ. No Kids No Worries. :D
    mara kalekak neda kiyala thiyenne lol
    issarahata thamantath kanna nemei lewakann wenne...
    ganuth aragena, lamaith hadanna beheth nathi ispirithala wala iddi kohomada sapa?
    තනියම ඉන්න නිසා කෙල්ලෙක් ආශ්‍රය කරන්න කියලා කියන්නෙ එයාලා.
    මේ කතාව ඇත්ත තමයි. මං කොහොමත් බඳින්න අදහසක් නෑ.
    මේ උයා අනුරාධගේ ෆෙක් එකක් නේද?
    @AnuradhaRa :D