ඔය දුප්පත් කාලෙ ඉදන් කට්ටකාගෙන කෙල්ල ලගින් හිටියා කියලා සමහර ප්රසිද්ධ කපල් ගැන හෑලි ලියලා තිබුනට ඒවගෙ පිරිමින්ගෙ හෙමින් ඉහලට යන ප්රොග්ස් එක ගෑනු දැක්කා ඒකයි ඌව දාලා ගියෙ නැත්තෙ. අලුත් දෙයක් කරන්න යද්දි සමහර තැන්වල වැටෙන වැටිල්ලට ගොඩ ඒමක් පේනතෙක් මානයක නෑ. ඒ මට්ටමේදී කෙල්ලෙක් ඉන්නවනම් කොහොමත් ඒකි දාලා යනවා. කෙල්ලො අල්ලගෙන හිටියත් ඉන්නෙ 25 26 වගේ වෙනකන් විතරයි, එතනින් පස්සෙ උන්ගෙ ගෙවල්වලට කියලා උන්ව සතුටුකරන්න තමන්ගෙ ටාගට් අතෑරලා සොච්චම් පඩියකට රස්සාවල් කරන්න වෙනවා.
හොදමදේ තමයි තමන්ගෙම බිස්නස් එකකින් ඉහලට යන්න හිතනවනම්, රටම දන්න බ්රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම් එතනට යනකන් තනියම ඉන්න එක.
ජොබ් කරන පීපල්ස්ලට මේක අදාල නෑ.
හොදමදේ තමයි තමන්ගෙම බිස්නස් එකකින් ඉහලට යන්න හිතනවනම්, රටම දන්න බ්රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම් එතනට යනකන් තනියම ඉන්න එක.
ජොබ් කරන පීපල්ස්ලට මේක අදාල නෑ.