කෙල්ලෙක් හොයාගන්න කලින් මේදේ තේරුම්ගනිං

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය දුප්පත් කාලෙ ඉදන් කට්ටකාගෙන කෙල්ල ලගින් හිටියා කියලා සමහර ප්‍රසිද්ධ කපල් ගැන හෑලි ලියලා තිබුනට ඒවගෙ පිරිමින්ගෙ හෙමින් ඉහලට යන ප්රොග්ස් එක ගෑනු දැක්කා ඒකයි ඌව දාලා ගියෙ නැත්තෙ. අලුත් දෙයක් කරන්න යද්දි සමහර තැන්වල වැටෙන වැටිල්ලට ගොඩ ඒමක් පේනතෙක් මානයක නෑ. ඒ මට්ටමේදී කෙල්ලෙක් ඉන්නවනම් කොහොමත් ඒකි දාලා යනවා. කෙල්ලො අල්ලගෙන හිටියත් ඉන්නෙ 25 26 වගේ වෙනකන් විතරයි, එතනින් පස්සෙ උන්ගෙ ගෙවල්වලට කියලා උන්ව සතුටුකරන්න තමන්ගෙ ටාගට් අතෑරලා සොච්චම් පඩියකට රස්සාවල් කරන්න වෙනවා.

    හොදමදේ තමයි තමන්ගෙම බිස්නස් එකකින් ඉහලට යන්න හිතනවනම්, රටම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම් එතනට යනකන් තනියම ඉන්න එක.
    ජොබ් කරන පීපල්ස්ලට මේක අදාල නෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    මේ මිනිස්සුත් එහෙම හිතුවනම් එයාලට බඳින්න වෙන්නෙ පනහත් පැනලා :rofl:
    https://www.google.com/amp/s/www.bu...ame-highly-successful-after-age-40-2015-6?amp
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය දුප්පත් කාලෙ ඉදන් කට්ටකාගෙන කෙල්ල ලගින් හිටියා කියලා සමහර ප්‍රසිද්ධ කපල් ගැන හෑලි ලියලා තිබුනට ඒවගෙ පිරිමින්ගෙ හෙමින් ඉහලට යන ප්රොග්ස් එක ගෑනු දැක්කා ඒකයි ඌව දාලා ගියෙ නැත්තෙ. අලුත් දෙයක් කරන්න යද්දි සමහර තැන්වල වැටෙන වැටිල්ලට ගොඩ ඒමක් පේනතෙක් මානයක නෑ. ඒ මට්ටමේදී කෙල්ලෙක් ඉන්නවනම් කොහොමත් ඒකි දාලා යනවා. කෙල්ලො අල්ලගෙන හිටියත් ඉන්නෙ 25 26 වගේ වෙනකන් විතරයි, එතනින් පස්සෙ උන්ගෙ ගෙවල්වලට කියලා උන්ව සතුටුකරන්න තමන්ගෙ ටාගට් අතෑරලා සොච්චම් පඩියකට රස්සාවල් කරන්න වෙනවා.

    හොදමදේ තමයි තමන්ගෙම බිස්නස් එකකින් ඉහලට යන්න හිතනවනම්, රටම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම් එතනට යනකන් තනියම ඉන්න එක.
    ජොබ් කරන පීපල්ස්ලට මේක අදාල නෑ.

    tho manasika ledek kiyala bar eke arakku wikkata api pali naha ponnayo, thota thaniyen inna onanam hitapan, anik minissunge olu kanne nathuwa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලක්ෂ හතක් තනියම පාරෙ අරන් යන්ඩ බය උබට මොන බිස්නස්ද පොන්ස්.
    මොනවද මනුස්සයො කියවන්නෙ ත්රෙඩ් එකට අදාලව කතා කරන්න 😅
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොනවද මනුස්සයො කියවන්නෙ ත්රෙඩ් එකට අදාලව කතා කරන්න 😅
    me wage pisso ekka mona kellada/genida inne kiyapanko.

    uge berikama waha ganna thamai thread eka dala anik missunge brain wash karanne
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    me wage pisso ekka mona kellada/genida inne kiyapanko.

    uge berikama waha ganna thamai thread eka dala anik missunge brain wash karanne
    ඔව් බ්‍රේන් වොෂ් කරන එක නම් වැරදියි තමයි. මටත් ඒක කල්පනා වුණේ උඹ කිව්වට පස්සෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් බ්‍රේන් වොෂ් කරන එක නම් වැරදියි තමයි. මටත් ඒක කල්පනා වුණේ උඹ කිව්වට පස්සෙ.

    @asanka+++ ponnaya kiyana widiyata kello hoyanna giyanam, marry karanna wenne neha. kelekta danenna adaraya, sex walin mentally satis wenawanm kawadawath kollek dala yanne neha.

    asankaya oya kiyanaw aaththe uge amma gena wenna athi, thaththa kawuda kiyala danne nathuwa oka jeewath wenne
     
    උබලා වගේ කලු කැත පොන්නයො දෙන්නෙක්ටනම් 25දිවත් කෙල්ලෙක් සෙට්කරගන්න බෑ.
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    @asanka+++ ponnaya kiyana widiyata kello hoyanna giyanam, marry karanna wenne neha. kelekta danenna adaraya, sex walin mentally satis wenawanm kawadawath kollek dala yanne neha.
    ඔව් ඒක ඇත්ත
    asankaya oya kiyanaw aaththe uge amma gena wenna athi, thaththa kawuda kiyala danne nathuwa oka jeewath wenne
    අපි දෙමව්පියන්ට අපහාස නොකර ඉමු මචන් හරි නෑ නෙ :D

    උබලා වගේ කලු කැත පොන්නයො දෙන්නෙක්ටනම් 25දිවත් කෙල්ලෙක් සෙට්කරගන්න බෑ.
    මට 29. ලබන අවුරුද්දේ බඳිනවා. 😅

    කැමති නම් කියන්න වෙඩින් ඉන්විටේෂන් එකක්‌ එවන්නම්.:rofl:
    ------ Post added on Dec 30, 2023 at 9:24 AM
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබලා වගේ කලු කැත පොන්නයො දෙන්නෙක්ටනම් 25දිවත් කෙල්ලෙක් සෙට්කරගන්න බෑ.

    ubata 25ta adui kiyala dan dannawa,

    yako mama marry karala lamai 2k inna manussayek,
    thawa wenama ganiyek innawa, thawa 23 kellekuth innawa. uba wage lost ponnayek newei mama
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කෝටිපතියන්ගෙ ඔහොම ගෑණූ කොටු පනින සීන් නැද්ද . අන්තිමට හොර මිනිහා එක්ක මරලා දාන සීනුත් වෙන්නෙ.

    ලක් එක තමයි හොද ගෑණියෙක් ලැබෙන එක.