කෙල්ලෙක් Talk කරන්න...
මචන්ල,මම August වල A/L කරනව Maths වලින්...මෑතක ඉදන් අපෙ Class එකේ කෙල්ලෙක් බොක්කටම වැදිල තියෙන්නෙ මට..එකිත් 2ndshy Bio මාත් 2 shy...එකි ටිකක් ඉගෙනගන්න type එකේ meter එකක්..කොල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැ..එකි සල්ලි තියෙන පොශ් Type එකෙ කෙල්ලෙක් ..හැබැය් බොරු ADD නැහැ..මම එකිගෙ නම,School එක වගෙ පොඩි details ටිකක් විතරය් දන්නෙ.එකි මාව දන්නෙත් නැ...class එක ඇතුලෙත් කතා කරන්න විදිහක් නැ 300,400 ඉන්න නිසා..අනික් එවුන් එකට ට්‍රය් කරන්නෙත් නැහැ posh නිසා සෙට් වෙන එකක් නැ කියලා..

මගේ බලවත් ආශාව හා අපෙ සෙට් එකේ බලවත් ඉල්ලිම මත මෙක සෙට් කරන්න ඔනෙ බන්..1shy කෙල්ලො talk කරාට පස්සෙ කෙල්ලෙක් try කරෑත් නැහැ,,,අහන්න හොඩ විදිහක් කියපන්කො class එකෙන් එලියෙදි හොදට Experience තියෙන අයියල Help එකක් දෙන්නො..

දැන්නන් A/L එකත් ගොඩ ලෙවෙල් එකෙ තියෙන්නෙ..August පස්සෙ එකි කවදා හම්බෙයිද දන්නෙ නනෙ,,එකි Exam නිසා බැහැ කිව්වත් ඊට පස්සෙ Contact කරගන්න පුලුවන් වෙන විදිහට වැඩේ වෙන්න හොද උපදෙස් ටිකක් දියන්කො..එකි කොහොමත් මෙ පාර medicine යය්..මත් Engineering තම ට්‍රය් එක..
.

wibahage ana ganna epa k?mona katha kiwwath love eka issaraha loku minissuth watila thiyanawa.kelinma kiyanawanam mee kella ubata matching kiyala molen kalpana karala galapenawa kiyalama hithanawanam try karanna. good luck oyage exam ekata