23 කියන්නේ බදින වයසක්ද උක්තෝ. ඉස්සෙල්ලා දන් න කියන කෙල්ලෙක් එක්ක නෝමල් කතා කරපන්. ලව් කරන්න යන්න එපා. එහෙම කෙනෙක් නැත්තම් ඔන්ලයින් චැට් එකකට සෙට් වියන්
mokada yako kare 23 wenakan.talk karanna gut nattan fb hari chat karapan.nattan class ekakata pala kello pirila inna.ara aluthen nsbm patan gattama eke podi course ekak karanna hari pala.
මාත් උඹේ බෝට්ටුවෙමයි බ්රෝ. මාත් වැඩිය කෙල්ලෝ එක්ක කථා කරල නැ.
SOCIAL ANXIETY ekata beheth gathada kiyapan isselama ??
mulin dialog customer care kello talk karahan .mobitel wala nam antila inne mama hithanne .

ඔය වැඩේ දැනටත් කරනවා බන්
ඒවගේ එච්චර ඉෂු එකක් නෑ.Live talk karanna matath tikak bayay
Issela fb wage chat karala live talk karanna
තෑන්ක්ස් බන්කෙල්ලෝ එක්ක කතා කරලා නැති උන් බෝයිස් school ද ගිහින් තියෙන්නේ?..මාත් එහෙමයි කැම්පස් යනකන් කෙල්ලෙක් එක්ක හරියට කතා කරන්න බෑ අමුතු සත්තු ජාතියක් වගේ පෙන්නේ ..online චැට් කරත් ඇත්තටම හම්බුනාම අවුල්ක.කතා කරත් කෙල්ලට හිතෙනවා චැට් කරපු එකාමද මේ කතා කරන්නෙ කියල...කෙල්ලෝ යාලුවෝ සෙට් වෙලා ඔපන් කට කරන්න පුරුදු උනා ඕනෙ එකක් එහෙම කෙල්ලෙක් හොයාගනින් හරියනවා දා ගත්තෙ නැතත් ටෝක් කරපන් නම්බර් ඉල්ලපන්..
බයවෙන්න එපා...යාලුවෝ ටෝල්ක් කරන්න එපා..![]()
තෑන්ක්ස් මචං advice වලට 
යකො දැම්ම බදින්න යන්න එපා....වැඩිය යලුවො නැතුවට කමක් නෑ....... ජොබ් එකක් කරනවද...?? මටත් 23යි...අපේ ඉපිස් එකේ කෙල්ලො ඔක්කොම වගේ ඉන්නේ මා එක්ක...මොකද අනිත් ඔක්කොමලා අංකල්ලානේ.......... උන්ට ආතල් දීපන්....එ කිවුවේ...ඔය උබව වෙච්ච සීන් එහේම කියලා....ආත්ල් එවා ඈ.....මුලිම්ම ෆිට් එකේ කතා කරාපං
. anyway advice වලට thanks
.mamath uba boat ekamai.ath mata keli yaluwo nam innawa.![]()
