කෙල්ලෙක් talk කරන්න

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    uba job ekakwath krnne nedda? ge athulatama wela idala kello talk krnnanm ba itn..onima dyk palaweni sere krnakn withrai baya thyenne..nondi unata awlk ne..katha krpn..ita passe beriye luv krnna

    ජොබ් එකක් නෑ බන් තාම. මට ඔය පලවෙනි පාර තමයි අමාරුම පාර:confused:
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    මේ ලඟදි පට්ට අක්ක කෑල්ලක් සෙට් උනා , ඒකි මුලින්ම කතා කරා මාත් එක්ක මමත් කතා කරා ඉතින් .. පස්සේ අපේ සෙට් එකේ උනුත් මාව ෆෝරම් කරා අඩෝ වැඩේ හරි ටෝක් කරපන් ටෝක් කරපන් කියල , දවසක් ලයිබ්රිය ළඟ මෙකි එනකන් හිටිය ඒකිට නෙවෙයි වගේ , දුර තියා එද්දී කතා කරන්න බලාගෙන හිනාව දැම්ම විතරයි මේකි කිව්වනේ .. "ආ.. මල්ලි බබා..." කියල ..

    avatar375343_131.gif

    :rolleyes::P
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    කවුද බන් මේ කාලේ අවුරුදු 23න් කසාද බදින්නේ? :angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ දැන් කෙල්ලොත් බදින්නේ 25 පැනලා වගේ ( ඔය මෙලෝ වැඩකට නැති, ඉගෙන ගන්න එකත් මග නවත්තලා හදපානේ පැනලා යන එවුන් අැරෙන්න )





    කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට් එකෙන් හිටපන්.සාමානය විදියට කතා කරපන්. මොකද කෙල්ලෝ කියන්නේ පිටසක්වල ජීවීන් නෙවේනේ. හැබැයි ඉතින් කට පරෙස්සන් කර ගනින් අැ. කොල්ලෝ සෙට් එක එක්ක කතා කරනවා වගේ $!%@ වචන එහෙම කටින් පිට වෙන්න දෙන්න එපා. කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉද්දි සෙට් එකේ එකෙක්ගෙන් call 1ක් අාවත් ටිකක් හොදට උත්තර දීපන්.$!%@ කෑලි කියන් නැතුව.


    දෙහිවල පැත්තේ එකෙක් ඉන්නවා උෟට PK කියලා කාඩ් 1ක් වැදුනෙත් ඔය කෙල්ලෝ සෙට් 1ක් ලග ඉද්දි ෆෝන් 1න් එකෙක්ට අමතලා

    උෟ කට අැරියොත් කියන්නේ කුනුහරුප.ඒත් කෙල්ලෝ ලගදි ඉන්නවා පූස් පැටියා වගේ‍. ඔක්කොටම වඩා පුරුද්ද ලොකුයිනේ මූ දවසක් කෙල්ලෝ එක්ක කතාව දාගෙන ඉන්නකොට call 1ක් අාවා.මූ call කරපු 1ත් එක්ක හෙන මලෙන් ඉදලා තියෙන්නේ මොකක් හරි සීන් එකකට. මූ call 1 අාන්සර් කරේ තෝ... කැ_ පො_ _ _ කියාගෙන‍. කෙල්ලෝ ටික හුස්ම පහලට දාන්න බැරුව වගේ ඉන්නවා. පස්සේ ඉතින් උන් ටික අරූට KP කියලා නම දාලා (විස්වාසනීය අාරන්චි මාර්ගෙකින් එදා රෑම මම දැනගත්තේ අරූට උන් ටික කාඩ් 1ක් දාලා කියලා) ඔය කාලෙම තමා PK film 1 අාවේ. පස්සේ ඉතින් KP - PK වුනා

    :lol: තෑන්ක්ස්
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    කෙල්ලෙක් ගෙ හිත ගන්න හොදම සහ එකම ක්‍රමේ තමන් කෙරෙහි අන් අය ගෙ හිතේ ඇති වන විශ්වාසය...කෙල්ලෙක් ආදරේදි බලන්නෙ විශ්වාසය සහ ආරක්ෂාව...කොල්ලෙක් තමන්ගෙ ආත්ම ගෞරවය හරියට තියන් ඉන්නවා නම් ඕනෑම කෙල්ලෙක් දා ගන්න පුළුවම්...හැබැයි ඉතින් කාර් බාර් යාන වාහන සල්ලි වලට ආදරේ කරන උන් ගැන නම් හැරිලාවත් බලන්න එපා....උන්ට ඕන සල්ලි කාර කොල්ලෙක් බැදන් ජීවිතේ සැපට ගෙවන්න විතරයි....සාමාන්‍ය කෙල්ලෙක් හොයාගෙන උබේ තාලෙට හදලා ගනින්....මම නම් කොහොමත් පොශ් කෑලි වලට හිත යන්නෙත් නෑ...පෙරන්නෙත් නෑ මොකෙක් හරි පට්ටම පට්ට සලි කාර කෙල්ලෙක් පස්සෙන් ආවත් හැරිලා වත් බලන්නෙ නෑ...

    තෑන්ක්ස් මචං :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    moona balanne nathuwa papuwa diha, kana diha wage balagena katha karapan kello akamaththak naha :)
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    Kellonta pun gahanna kiyala uba hoda job ekak hari buisness ekak hari karala hoda tatwekata ware.eeta passe uba katha karanna deyak na.kello roththa pitin uba wenuwen marenna hadai.

    එක කරන්න තව සැහෙන කාලයක් යනවනේ බං :(. තෑන්ක්ස් reply එකට :cool:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හිත ගිය කෙනෙක් බලල ටිකක් කතා කරන්න . කතා කරපු ගමන් ගහන්න එන්නේ නෑ . හැමෝම මිනිස්සු , තේරුම් ගත්ත කෙනෙක් බලලා ආදරය කරන්න ,