meka ee hati amaru deyakda ban? Kamak na ube weera kriyawata sathutui ithin apatath.
![]()
අඩෝ උබට බය හිතුනෙ නැද්ද දැකපු ගමන් එක පාරට කෙල්ලෙක් talk කරන්න



nahe ban..ubalage athdakim tiyenavanam kiyapan..

අද මම ටිකක් දුර ගමනක් ගියා වැඩකට.එන ගමන් බස් එකේ මම හිටගෙන ,දොර ලගම seat එකේ ලස්සන කෙල්ලෙක් හිටියා.අනිවාර්යෙන් අලුතෙන් පත්වීම් ලැබුන techer කෙනෙක් වෙන්න ඇති.ලස්සන සුදු කෙල්ල,මම බල්මට් එක දම දම අවා.කෙල්ලත් බලනවා වගේ දැනුනා.මම කන්න වගේ බලනකොට කෙල්ල බයට බලෙනවද දන්නේ නැහැ.
කොහොම හරි මට කෙල්ලට කතා කරන්නම හිතුන.කලින් කවදාවත් කරලා නැහැ.
පස්සේ බස් එකෙන් බැස්ස යාලුවත් එක්ක කෙල්ල.යාලුවා යන්න ගියා.මම පස්සෙන්ම ගිහින් කෙල්ල නැග්ග බස් එකට නැග්ග.මම යන්නේ කොහෙවත් දැන් මේ කොහෙවත් යන එකකට තමයි මේ නැග්ගේ.
කොහොම හරි දැන් ලගම seat එකක ගිහින් වැඩි උනා.කෙල්ල එහා පැත්තේ seat එකේ bag එක තියන් හිටියේ.මම ඇවිත් වැඩි වෙයි කියලද කොහෙද.ඇන්ටි කෙනෙක් එනකොටම bag එක ගට්ටා ,එඅ ඇන්ටි දැන් එතන ඉදගත්ත.මම අනිත් පේලියේ seat එකේ.දැන් කෙල්ල දන්නවා මම පස්සෙන් එනවා කියල.දැන් ඇන්ටි බැස්සා ටික දුරක් ගිහින් මම දැන් කෙල්ල ගාවින් ඉදගත්ත.
එකරලා ටික වෙලාවක් ගිහින් බයෙන් බයෙන් ඇහුව ඔයා ***වලටම යනවද ලග බහ්නිවද කියල.කෙල්ල කතා නැහැ ඊට පස්සේ මම ඇහුවා දැන් **** ලගද කියලා මෙයා කීවා තව ටිකක් දුරයි කියලා.
මම ටිකකින් කීවා ඔයා දැක්කම කතා කරන්නම හිතුනා එකයි මේ bus එකට නැග්ගේ කියලා.
ඔරවන් වගේ හිටියා.
පස්සේ ආයේ ටික වෙලාවකින් ඇහුවා ඔයා teching කරනවද කියලා ..මේකට මල පැනලා වගේ මට හිතුනා බන් bus එකේම මෙකි මට කෙලිද කියලා..
පස්සේ මම කීවා කරදරයක් උනානම් sorry කියලා.මේක ඔලුව වැනුවා වගේ කරා.මම පස්සේ sorry miss මම බහිනවා කීවා. මෙයා හා කීවා.මම බැස්සා ..මට ඉතින් happy මම කවදාවත් නොකරපු දෙයක් කරපු එකට.බය ගියා වගේ දැනුනා..මොකද උබලට හිතෙන්නේ,..මැටි වැඩක් තමයි කරේ. කෙල්ලෝ මෙහෙමද බන් ..කථා කරන්නේ නැතිද ..meka kiyannama thamai account eka haduve..ubalage athdakim tiyenavanam kiyapan..![]()



Aaaaaa thoda mage kallata line ekak dapu paraya..heta allagannam man![]()



ehema danna unta kiyala nondi venna bahene ban..![]()


eth awlak na oya wage athal nuth ona ithin 

ow ban..maama mehema deyak karamai..jivitetama ada dakke ea kellava..awlak nehe itin ..anika meka badu type eke ekak neme ..lassana teacher kenek..

Hari ban kello ekka katha kalla wihilu kalla normal hitapan. Mamath issara kello kiwama amutu sattu jatiyak wage kiyala unne. Ehema newi un ekka katha kalla fit unama me bohoma samanya api wagema jiiwiyo tikak. Kello kiyala amuthu widiyakin dakinnepaa unwa. Katha baha karala normal hitapan. Ethakota wisheshayak na koi kella ekka koi wele katha kalath. Hebei kupaadikama hithe thiyan bus wala kellanta line daaddi nam meeta wenas ati. Samanya jiwithe nam mewa e hati dewal newei.
Kamak na uba ohoma hari kellek ekka katha karala biya saka nati karagatta eka hari hodai. Nati nam kellonwa amutu jiwiyo wage penei hamadama.![]()
මම දවසක් වැල්ලම්පිටිය බස් හොල්ට් එකේ හිටපු කෙල්ලෙක්ට ඇහැක් ගැහුවා බස් එකේ යන ගමන් ඊට පස්සේ ඒ කෙල්ල ලග හිටිය කොල්ලෙක්ට මාව පෙන්නුවා මු නැග්ගේ නැතැයි බස් එකට මු මගෙන් අහනවා ඇයි යකෝ අපේ නංගිට තෝ ඇස් ගහන්නේ කියලා මු ගහන්න වගේ ආවේ .පස්සේ මම කිව්වා මම ඔයාගේ නංගිට නෙවෙයි ඇස් ගැහුවේ එහා පැත්තේ හිටිය කෙල්ලට කියලා අරුට වස නොන්ඩිය පොර මොකුත් නොකිය සද්දෙ වහලා බැහැලා ගියා.


meka kiyannama thamai account eka haduve..ubalage athdakim tiyenavanam kiyapan..![]()
. ඔන්න පිටිපස්සෙ සීට් එකේ අක්ක කෙනෙක් ඉන්නව ඊට එහා පැත්තෙ එයාගෙ ළමය ඉන්නව නිදාගෙන ජනේලෙ අයිනෙ (අවුරුදු 7 -8 වගෙ ඇති පොඩි එකාට). මේකි දැන් මට හෙන ළයින් එක ඈ. ඇස් වලින් දෙනව කොහොමද දන්නවද, මාව ෆුල් රොමෑන්ටික් වෙලා ගියා. මගෙ පොඩි තියරියක් තියෙනව මොන කුපාඩි වැඩේ කරත් නෝන්ඩි වෙන්න බෑ වටෙ ඉන්න උන්ට (වටෙ උන්ව දන්නෙ නැති උනත්). 
Ape Akkata Ohoma karadara kaleee U da Bola Akka Teacher kenek newe post office ekata aluthin pathwima hamba una kenek. Oya karapu waden Dan mata thama Akkawa Hamadama wadata Eralawanna Wenne
Naraka Ayyala![]()



මටනම් ඕන තරම් සෙට් වෙලා තියෙනව බන් බස් වල. ගොඩක්ම මාව ලයින් කරපු කෙල්ලො, බැඳපු උන් තමයි. මම වැඩිය බස් වල යන්නෙත් නෑ. මේ ළඟදි පොඩි වැඩකට ගාල්ල පැත්තට ගිහින් එන්න ගියා බස් එකේ. මම බස් එකට නැගල ඉතින් රබර් ඇහැ දාල බලනව. ඔන්න පිටිපස්සෙ සීට් එකේ අක්ක කෙනෙක් ඉන්නව ඊට එහා පැත්තෙ එයාගෙ ළමය ඉන්නව නිදාගෙන ජනේලෙ අයිනෙ (අවුරුදු 7 -8 වගෙ ඇති පොඩි එකාට). මේකි දැන් මට හෙන ළයින් එක ඈ. ඇස් වලින් දෙනව කොහොමද දන්නවද, මාව ෆුල් රොමෑන්ටික් වෙලා ගියා. මගෙ පොඩි තියරියක් තියෙනව මොන කුපාඩි වැඩේ කරත් නෝන්ඩි වෙන්න බෑ වටෙ ඉන්න උන්ට (වටෙ උන්ව දන්නෙ නැති උනත්).
මාත් ශේප් එකේ ලයින් එක දෙන ගමන් වටෙ පිටෙ තත්වයත් බලනව. එතකොට දැක්ක ඔන්න ඒ සීට් එකේම අනිත් කෙළවරෙ ඉන්න ගල් මූසලයෙක් අපේ සීන් එක දිහා බලන් ඉන්නව. අර අක්ක මට ළඟට එන්නම කියනව ඒ අක්කට එහා පැත්තෙ වයසක ඩයල් එකක් නිදි කිරනව. මට දැන් සීන් එකට එන්ටර් වෙන්නත් බයයි ඒත් නොයත් බෑ.
ඉතුරු ටික පස්සෙ කියන්නම් බන්, මේ වෙලාවෙ පොඩි වැඩක ඉන්නෙ![]()


