මේ සයිඩ් එකට දක්ස උනානං මාත් දැන් හෙන අත්දැකීම් බහුල එකෙක් :/
කොහෙද රෙද්ද කෙල්ලෙක් ලගට ඔහොම අදහසකින් යන්නවත් ගැම්මක් එන්නෑ..
වචන එන්නෑ
gm bye kiyalawath purudu weyan
ethakota aulak na
මේ සයිඩ් එකට දක්ස උනානං මාත් දැන් හෙන අත්දැකීම් බහුල එකෙක් :/
කොහෙද රෙද්ද කෙල්ලෙක් ලගට ඔහොම අදහසකින් යන්නවත් ගැම්මක් එන්නෑ..
වචන එන්නෑ
නැත්තම් එකී බයියෙක් නම් මහින්ද ගැන හොද කියන්න පටන් ගනින්..උබට පු#ත් දෙයි එකී![]()




uba aduran nathi kellekda?

[/QUOTE]
එච්චර කතා බහ නොකර ස්වභාවේ නං දන්නෑ බංඒ කියන්නේ උබ තාම කැමැත්ත අරගෙන නැ![]()
නෑ
ටොපික් එක ගැන හිතන්නේ නැතුව වීඩියෝ එක බලපන්![]()

යහපාලනේ සැපද කියල අහපන්![]()
නැත්තම් එකී බයියෙක් නම් මහින්ද ගැන හොද කියන්න පටන් ගනින්..උබට පු#ත් දෙයි එකී![]()

මූදට පනින්න වෙන්නෙමේක හොදයි කැමත්ත අරගෙන කන්ෆර්ම් කරගත්තට පස්සේ කතා කරන්න සතියකින් විතර පස්සේපටන් ගද්දිම මුහුද ගැන ඇහුවොත්



එහෙනම් මේ දවස් වල කැරි රස්නයක් නේද නංගි තියෙන්නේ කියල පටන් ගනින්...

කෙල්ලෝ එක්ක එහෙම කතා කරන්න කියල දේවල් නැහැ බන්..අනේමන්ද..උන් ආස දේවල් තියෙනවා..එක එක කෙල්ලෝ ආස එක එක දේවල් වලටනේ..මම දන්නා එක කෙල්ලෙක් හිටිය ඒ කෙල්ල ආසයි අලුත් දේවල් වලට..සයන්ස්, ආගම්, ඒ වගේ දේවල් ගැන කියල ඒකිව අල්ලගන්න ලේසියි..
තව කෙල්ලෙක් හිටිය එකී කොරියන් කතා වලට ආසයි..තව උන් සංගීතය, ශාරුක් ඛාන් ට කැමතියි..ඉතින් මුලින් කෙල්ල කැමති දේ ගැන අහල ඉදපන්..
අදුරන්නේ නැති කෙල්ලෙක් නම් ඉතින් බය හිතෙන විදිහට කතාවට යන්නෙපා...උන්ගේ තියෙන ඉන්ටර්නල් ඇලර්ට් සිස්ටම් එකක්....උන්ට පට ගාල වදිනවා ඇතුලින් සිග්නල් එකක් මොකෙක් හරි දැක්කම, කතා බහට ආවම...උන් ඊට පස්සේ එක ඔලුවේ තියන් තමයි කතා කරන්නේ..
එක නෙගටිව් වැදුනොත් සොරිම තමා...ඒ නිසා හොදට ඇඳලා කරලා පලයන්..ලස්සනට විනීතව කතා කරපන්...උන්ට උබව දැක්කම උබ එල කොල්ලෙක් කියල දැනෙන විදිහට පලයන්..විසේශයෙන්ම කෙල්ලගේ යාළුවොන්ගේ අවධානය ගනින් කෙල්ලට කලින්..
කෙල්ලෝ කියන්නේ අනිත් එකාට වඩා අඩියක් හරි ඉදිරියෙන් ඉන්න හදන ජාතියක්..ඒවා ප්රයෝජනයට ගනින්...කෙල්ලගේ යාළුවො උබ ගැන ටෝක් කරනවා නම් ඒ කියන්නේ මේ කෙල්ල නිකන් ම උන්ට කලින් උබව අල්ලගන්න පෙළඹෙනවා...
උබට කතා කරන්න ඉතින් මොකක් හරි ක්ලාස් එකේ පාඩමක් අහපන් උබත් ක්ලස් යන එකෙක් නම්..උබ ගැනවත් කෙල්ල ගැනවත් දන්නේ නැතුව මීට වඩා දේවල් කියන්න බහ

අඩෝ ආව ටොපික් එකක් සිංහලේ ගැන කතා කරපං

ඔය තියෙන්නේ මේක නං සිරා
![]()


තොපිලට නැති වුණාට යහපාලනය අපිට සැපැයි තමා යකෝ!යහපාලනේ සැපද කියල අහපන්![]()