මචං මට තාම කෙල්ලෙක් නෑ.......... කෙල්ලෙක් සෙට් කර ගන්න නම් කැමතියි...... (හැබැයි මං කැමති සුද්දියොන්ට , සුද්දියෙක් නැති එකේ මෙහෙ කෙනෙක් වත් සෙට් කර ගන්න කියල බැලුවෙ)
....... ටික දවසකට කලින් කෙල්ලෙක් මාව ටෝක් කරා....ඒකිට නම් කැමති නෑ....... මම කෙල්ලෙක් සෙට් කර නොගන්නෙ අපිට වැඩිය සල්ලි නැති නිසා....
උන්ට කාඩ් දාන්නයි අරවට මේවට බර්ත් ඩේ කිය කිය උන්ට ආතල් දෙන්න තියා මගේ උවමනාවල් වලටවත් සල්ලි නෑ...
මං මොකද මේකට කරන්නෙ...... අතේ සල්ලි නැත්නම් එෆෙයා(ර්) එකක් දිගටම පවත්ව ගන්න අමාරුද.....??? වියදම් කොහොමද....????