කෙල්ලෙක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචං මට තාම කෙල්ලෙක් නෑ.......... කෙල්ලෙක් සෙට් කර ගන්න නම් කැමතියි...... (හැබැයි මං කැමති සුද්දියොන්ට , සුද්දියෙක් නැති එකේ මෙහෙ කෙනෙක් වත් සෙට් කර ගන්න කියල බැලුවෙ) :P....... ටික දවසකට කලින් කෙල්ලෙක් මාව ටෝක් කරා....ඒකිට නම් කැමති නෑ....... මම කෙල්ලෙක් සෙට් කර නොගන්නෙ අපිට වැඩිය සල්ලි නැති නිසා.... :( උන්ට කාඩ් දාන්නයි අරවට මේවට බර්ත් ඩේ කිය කිය උන්ට ආතල් දෙන්න තියා මගේ උවමනාවල් වලටවත් සල්ලි නෑ... :sorry:
    මං මොකද මේකට කරන්නෙ...... අතේ සල්ලි නැත්නම් එෆෙයා(ර්) එකක් දිගටම පවත්ව ගන්න අමාරුද.....??? වියදම් කොහොමද....????
     
    • Like
    Reactions: priyankaH