ඒකි තමා උබට ගැලපෙනම එක, කොහොම හරි ට්රයි කරපන්.
ජෝක් එකටද කියන්නෙ සිරාවටද..... ටිකක් විස්තර කරපන්කො.....

ඒකි තමා උබට ගැලපෙනම එක, කොහොම හරි ට්රයි කරපන්.

කාලයක් කිරියෙ ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි කිය කිය හිටපු මට මෙහෙම වුනේ කොහොමද කියල හිතෙනව........![]()


okata thama uda reply eka dammeSirama katawa bn..London Moris:22561166 said:
එහෙම නැත්තම් ඒකිගෙ යාලුවෙක් ටෝක් කරපං ඒකි මාර්ගයෙන්, සෙට් වෙන්නෙ ඒකිවඅත්දැකීමෙං කියන්නෙ ඈ
ඇයි අමතක කරන්න ඕනෙ?

mokak karannath kalin ikmanata book karapan..anith eka ikmanata kellawa book karai wage..passe aul wagenam shape eka atharina ekane ban..

nikan kiyanawata karala balapan.. ubath tikak kellawa care karanne netuwa hitapan ko.. aniwa kathawata enawa eeki


this is pathetic. She's just being a friend you retard. This why women stay away from the sinhalese. They think that if a woman is friendly towards them that means they want to fuck them.
Get a grip

එයා මට විශේෂ කැමැත්තක් පෙන්නන්නෙ නෑ..... හොද යාලුවෙක් වගේ ඉන්නව.. සමහර රහස් එහෙමත් කියල තියෙනව...... ඒ වුනාට සමහර කොල්ලො එක්ක මට වඩා ෆිට්..... සමහර විට මම වයසින් අඩු නිසා වෙන්ඩ ඇති.... එයාට අක්ක කියන්ඩ කියලත් කියනව.... මම කියන්නෙ නෑ.....
කොහොම හරි ඉතින් වෙන කෙනෙක්ට සෙට් උනාම මට අවුල්නෙ.... ඒකයි දැන්මම අමතක කරන්ඩ බැලුවෙ....![]()