කෙල්ලෙක්......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඒකි තමා උබට ගැලපෙනම එක, කොහොම හරි ට්‍රයි කරපන්.

    ජෝක් එකටද කියන්නෙ සිරාවටද..... ටිකක් විස්තර කරපන්කො..... :nerd:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කාලයක් කිරියෙ ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි කිය කිය හිටපු මට මෙහෙම වුනේ කොහොමද කියල හිතෙනව........:confused:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    කාලයක් කිරියෙ ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි කිය කිය හිටපු මට මෙහෙම වුනේ කොහොමද කියල හිතෙනව........:confused:

    :lol::lol::lol: okata thama uda reply eka damme
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    London Moris:22561166 said:

    එහෙම නැත්තම් ඒකිගෙ යාලුවෙක් ටෝක් කරපං ඒකි මාර්ගයෙන්, සෙට් වෙන්නෙ ඒකිව:D අත්දැකීමෙං කියන්නෙ ඈ
    Sirama katawa bn..
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mokak karannath kalin ikmanata book karapan..anith eka ikmanata kellawa book karai wage..passe aul wagenam shape eka atharina ekane ban..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඇයි අමතක කරන්න ඕනෙ?

    එයා මට විශේෂ කැමැත්තක් පෙන්නන්නෙ නෑ..... හොද යාලුවෙක් වගේ ඉන්නව.. සමහර රහස් එහෙමත් කියල තියෙනව...... ඒ වුනාට සමහර කොල්ලො එක්ක මට වඩා ෆිට්..... සමහර විට මම වයසින් අඩු නිසා වෙන්ඩ ඇති.... එයාට අක්ක කියන්ඩ කියලත් කියනව.... මම කියන්නෙ නෑ.....

    කොහොම හරි ඉතින් වෙන කෙනෙක්ට සෙට් උනාම මට අවුල්නෙ.... ඒකයි දැන්මම අමතක කරන්ඩ බැලුවෙ....:sorry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    mokak karannath kalin ikmanata book karapan..anith eka ikmanata kellawa book karai wage..passe aul wagenam shape eka atharina ekane ban..

    එතකොට ලීක් වෙයි බං..... දැන්මම නෝන්ඩි කරගෙන බෑ..... තව කාලයක් එයා එක්ක වැඩ කරන්න තියෙනව....තරහ වුනොත් සේරම ඉවරයි...... :dull:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    this is pathetic. She's just being a friend you retard. This why women stay away from the sinhalese. They think that if a woman is friendly towards them that means they want to fuck them.
    Get a grip
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    nikan kiyanawata karala balapan.. ubath tikak kellawa care karanne netuwa hitapan ko.. aniwa kathawata enawa eeki
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එයා මට විශේෂ කැමැත්තක් පෙන්නන්නෙ නෑ..... හොද යාලුවෙක් වගේ ඉන්නව.. සමහර රහස් එහෙමත් කියල තියෙනව...... ඒ වුනාට සමහර කොල්ලො එක්ක මට වඩා ෆිට්..... සමහර විට මම වයසින් අඩු නිසා වෙන්ඩ ඇති.... එයාට අක්ක කියන්ඩ කියලත් කියනව.... මම කියන්නෙ නෑ.....

    කොහොම හරි ඉතින් වෙන කෙනෙක්ට සෙට් උනාම මට අවුල්නෙ.... ඒකයි දැන්මම අමතක කරන්ඩ බැලුවෙ....:sorry:

    ubawa backup plan ekak