කෙල්ලෙක්

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මන් හිත නිවන්න නන් එච්චර දන්න එකෙක් නෙවෙයි බන්. ඒත් ඇත්ත කියන්න දන්නව.

    ඕක කෙලවීමේ ආරම්භය. ඔහොම පටන් ගන්න කට්ටිය යුනි එකෙන් එළියට යන්නෙත් කෙල්ලෙක් සෙට් නොවී.

    හේතුව මේකයි. උඹ නොගැලපෙන කෙනාගේ ලෝකේ හීන මවනකොට වටේ ඉන්න එවුන් ටික හොඳ කෑලි ටික දාන් ඉවරයි. මාස 3ක් ඇතුළත ඒ වැඩේ ඉවරයි. උඹ lucky නන් පස්සෙ batch එකක කැල්ලක් සෙට් වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙත් නැ.

    ඔන්න පැහැදිලි කරා අනාගතේ. පුලුවන්නන් තේරැන් අරන් හැදියන් ඉක්මනට.

    පට්ටපල් ඇත්ත ඕයි :rofl: නොලැබෙන එකකට කෙල හල හල ඉඳල අන්තිමට ලැබෙන්න තියන එකවත් ලැබෙන්නෙ නෑ. ඒක නිසා දැන්මම වෙන ඒවට ට්‍රයි කළානම් තමා සාර්ථක :P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පෙට්ටි ටික කැඩෙන්න කලින් හොඳ එකක් බලල ඇනේ ගහපන්. නැත්තන් සදා අත අන්තිමට මංගල කිංකිණි තමා :lol:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මගෙ ශිෂ්‍යභාවයත් අහෝසිවෙයි

    කමක් නෑ ශිෂ්‍යභාවය අහෝසි උනාට පස්සේ උබට වැඩිහිටිභාවය ලැබෙනවා නේ බන්. කන්‍යා භාවය නම් ආරක්ෂා කරගන්න ඕන. :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    පට්ටපල් ඇත්ත ඕයි :rofl: නොලැබෙන එකකට කෙල හල හල ඉඳල අන්තිමට ලැබෙන්න තියන එකවත් ලැබෙන්නෙ නෑ. ඒක නිසා දැන්මම වෙන ඒවට ට්‍රයි කළානම් තමා සාර්ථක :P

    පෙට්ටි ටික කැඩෙන්න කලින් හොඳ එකක් බලල ඇනේ ගහපන්. නැත්තන් සදා අත අන්තිමට මංගල කිංකිණි තමා :lol:
    මට කෙල්ලෙක් ඕනමයි කියල එහෙම අදහසක් නෑ බන්,
    කෙල්ලෙක් නැතිවත් ඉන්න පුලුවන් මට
    කමක් නෑ ශිෂ්‍යභාවය අහෝසි උනාට පස්සේ උබට වැඩිහිටිභාවය ලැබෙනවා නේ බන්. කන්‍යා භාවය නම් ආරක්ෂා කරගන්න ඕන. :cool:
    පුරුෂභාවය නෙවෙයිද:oo:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට කෙල්ලෙක් ඕනමයි කියල එහෙම අදහසක් නෑ බන්,
    කෙල්ලෙක් නැතිවත් ඉන්න පුලුවන් මට

    පුරුෂභාවය නෙවෙයිද:oo:

    මැරෙනකන් ඉන්න පුළුවන්ද? එහෙම නං එක්කො උඹ ගේ. කොල්ලො ගහපන්.
    නැත්තන් මහන වෙයන් :baffled:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    අතඅරින්න එපා. පොඩි චාන්ස් එකක් තියෙනවා. මුලින් හිමිහිට දැනෙන්න යවපන් උඹ කැමති කියලා. රිඇක්ෂන් හොඳයි නම් අහලා බලපන්. ඒක තමයි කරන්න තියෙන්නෙ. කවුරුත් නෝන්ඩි නැහැ එතකොට. ඕක මත්තෙම ඉන්න එපා. උඹේ දක්ෂතාවය හොඳයි නම් ඕවත් කෑලිද බන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මැරෙනකන් ඉන්න පුළුවන්ද? එහෙම නං එක්කො උඹ ගේ. කොල්ලො ගහපන්.
    නැත්තන් මහන වෙයන් :baffled:
    Gay nwei do:baffled::angry:
    කෙල්ල කන්නඩ් දනවද? එහෙනම් nsbm
    Na na:D
    අතඅරින්න එපා. පොඩි චාන්ස් එකක් තියෙනවා. මුලින් හිමිහිට දැනෙන්න යවපන් උඹ කැමති කියලා. රිඇක්ෂන් හොඳයි නම් අහලා බලපන්. ඒක තමයි කරන්න තියෙන්නෙ. කවුරුත් නෝන්ඩි නැහැ එතකොට. ඕක මත්තෙම ඉන්න එපා. උඹේ දක්ෂතාවය හොඳයි නම් ඕවත් කෑලිද බන්.

    මන් එයා දිහා බලාාගෙනම ඉන්නව. :oo:
    එ්්ත් එයා හිතන්නෙ නැතිව අැති මන් වගේ කෙනෙක් එයාට කැමතියි කියල
    අපෙ බැච් එකේ කෙල්ලෙක් කීව මන් එයාට කැමතියි කියල එයා දැනගත්තොත් එයා වහකයි කියල:baffled::sorry::sorry:
    අනික මන් කැතත් නෑ බන්
    කිරියෙ උන් විතරයි මේ සීන් එකේදි මාව ධනාත්මක කරන්නෙ
     
    Last edited:

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Gay nwei do:baffled::angry:

    Na na:D

    මන් එයා දිහා බලාාගෙනම ඉන්නව. :oo:
    එ්්ත් එයා හිතන්නෙ නැතිව අැති මන් වගේ කෙනෙක් එයාට කැමතියි කියල
    අපෙ බැච් එකේ කෙල්ලෙක් කීව මන් එයාට කැමතියි කියල එයා දැනගත්තොත් එයා වහකයි කියල:baffled::sorry::sorry:
    අනික මන් කැතත් නෑ බන්
    කිරියෙ උන් විතරයි මේ සීන් එකේදි මාව ධනාත්මක කරන්නෙ

    අන්නන උබ ගැන හිත හිතා ඉන්න කෙල්ලෙක්. උබට ලෙක්චර්ව එපා කරවන්න හදන්නෙ ඔය කියන කෙල්ල උබට කැමති හින්ද.

    උබට ආදරය කරන කෙනෙකුට ආදරය කරපන්.
    එහෙම නැති කෙල්ලෙක් පස්සෙ වාත වෙන්නෙ නැතිව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අන්නන උබ ගැන හිත හිතා ඉන්න කෙල්ලෙක්. උබට ලෙක්චර්ව එපා කරවන්න හදන්නෙ ඔය කියන කෙල්ල උබට කැමති හින්ද.

    උබට ආදරය කරන කෙනෙකුට ආදරය කරපන්.
    එහෙම නැති කෙල්ලෙක් පස්සෙ වාත වෙන්නෙ නැතිව.

    එයා මේ ලගදි වෙන කෙනෙකුට සෙට් උනා:baffled::rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Oyita wadiya rich posh lassana kello athi ban,

    Oba nikan anda wenna epa.

    Lassana kello hamamoma rich, igana ganna puluwan un nemyi.
    Even a garment girl are more quality than so called Miss Sri Lanka in SL.
    Because everything is just bribes only.

    I have done BIT external degree, when I was doing that in ESoft, Matrix like institutes it's easy to make an affair with a rich girl who is like that. But that's not the life. Their life and our life is so different. They need someone like their father, who is a rich businessman, who have more than enough time to spend on her. But we, we don't. Our lives are competitive, we have a scholar life. After your degree, you won't be like to do dancing or look after business. You need a high tech job and you want your master to be done right, win scholarships in a modern country, receive specialist invitations from other countries, read research papers and may be write a one. That's your side of the story, but her side, she only need to do dancing, need somebody trustful to look after her business. Just sleeping with a girl one nigh and making her the life partner are completely two different things. Don't think you need to marry her just because you slept a night with her.

    Trust me man , it's like mounting an indy car engine to a lorry. Both things does not match each other and today it seems like it's really wonderful. But it's not.

    Trust me life changes. Target the girl which is really matching for you. Who shares your interests and life.

    සිරාම මේක නම් ඇත්ත :yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිවි ඇති තෙක් මේ භවේ
    ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ
    රුව සදා ඇදී තිබේ
    :love:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Gay nwei do:baffled::angry:

    Na na:D

    මන් එයා දිහා බලාාගෙනම ඉන්නව. :oo:
    එ්්ත් එයා හිතන්නෙ නැතිව අැති මන් වගේ කෙනෙක් එයාට කැමතියි කියල
    අපෙ බැච් එකේ කෙල්ලෙක් කීව මන් එයාට කැමතියි කියල එයා දැනගත්තොත් එයා වහකයි කියල:baffled::sorry::sorry:
    අනික මන් කැතත් නෑ බන්
    කිරියෙ උන් විතරයි මේ සීන් එකේදි මාව ධනාත්මක කරන්නෙ

    මේකයි උඹ පස්සෙ කෙල්ලො හොයාගන්න ඉන්නවනං ඉතින් දුක තමා. Unbox කරපුව විතරයි හම්බෙන්නෙ. :rofl:
    ඒක නිසා දැන්මම හොයාගනින්. ඔය දවස් වල ලේසී හොයාගන්න ටිකක් හරි.:sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මේකයි උඹ පස්සෙ කෙල්ලො හොයාගන්න ඉන්නවනං ඉතින් දුක තමා. Unbox කරපුව විතරයි හම්බෙන්නෙ. :rofl:
    ඒක නිසා දැන්මම හොයාගනින්. ඔය දවස් වල ලේසී හොයාගන්න ටිකක් හරි.:sorry:

    මට කෙල්ලො ඕන නෑ බං