ඒ ලබ්බ නෙවෙයි බන්,
ඒකෙ සීනියර් වුන් මේකෙ ඉන්න හන්ද නම කියන්න බෑ,
Ithin uba kauda kiyala meke un danne nane

නෝටි බබා;23309203 said:try karapan
atharinna epa

ට්‍රයි කරනව කියල මොනව කරන්නද බන්
හැමදම ඉතින් බලන් ඉන්න එක තමයි.
මම මධ්‍යම පන්තියෙ එකෙක්, සල්ලිත් නෑ, ඒහන්ද පරතරය ගොඩක් වැඩි![]()
මන් හිත නිවන්න නන් එච්චර දන්න එකෙක් නෙවෙයි බන්. ඒත් ඇත්ත කියන්න දන්නව.
ඕක කෙලවීමේ ආරම්භය. ඔහොම පටන් ගන්න කට්ටිය යුනි එකෙන් එළියට යන්නෙත් කෙල්ලෙක් සෙට් නොවී.
හේතුව මේකයි. උඹ නොගැලපෙන කෙනාගේ ලෝකේ හීන මවනකොට වටේ ඉන්න එවුන් ටික හොඳ කෑලි ටික දාන් ඉවරයි. මාස 3ක් ඇතුළත ඒ වැඩේ ඉවරයි. උඹ lucky නන් පස්සෙ batch එකක කැල්ලක් සෙට් වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙත් නැ.
ඔන්න පැහැදිලි කරා අනාගතේ. පුලුවන්නන් තේරැන් අරන් හැදියන් ඉක්මනට.

Ba qwe?mokada bn bari
Genu perethayo tika![]()

30 yr old virgin.![]()
මන් යන්නෙ pvt uni එකකට. ගියපු දවසෙම කෙල්ලෙකුට හිතගියා. දැක්ක දවසෙ මන් හිතුවෙ එයා පියන් ජොබ් එකක් කරන පොඩි කෙල්ලෙක් කියල, බැලින්නම් එයා lecturer කෙනෙක්.
මන් දන්නව කවදාවත් එයාව මට ලැබෙන්නෙ නෑ කියල. ඒත් මගෙ හිත එයා මත්තෙමයි
උබලටත් මේවගේ අත්දැකීම් තියෙනවනම් දාගෙනපලයල්ල මගෙ දුක නිවෙන්න. යාලුවන්ගෙ ඒවත් කමකක් නෑ
(යුනි එකේ නම අහන්න එපා)
ane kiyapanko ban
මම දවස්ක් දැක්ක ඩයල් එකක් එනවා, බෑග්දෙකක ටින් බෙලෙක්ක්ව වගේ මොනාද පුරවගන. ෆැකල්ටිය ඇතුලටම මෑන් යනවා. රැවුලත් වවාගන නත්තල් සීය වගෙ. කලිසමත් කොටයි. මුස්ලිම් ඩයල් එකක්. මොකාද බොල මේ කියලා මමත් පස්ස හැහිහැරී බැලුවා. මෑනුත් හැරිල බලල එහෙමම යන්න ගියා. මෙන්න අඩේ ටිකදවසක් යද්දී උගන්නන්න එනවා. වැඩක් නෑ බන් කියලා අන්න මිනිස්සු. රෙකෝර්ඩ් තියපු මිනිහෙක්ලු. නිහතමානීකම බේරෙනවා.