ආදරය කියන්නේ බොරුවක් බන්...
love is a chemical reaction in brain which compels animals to bread...
මට කෙල්ලෙක් නැති අසහනයක් නෙවෙයි බන් තියෙන්නෙ,
මට හිතෙනව මෙයා අාත්ම ගානක ඉදන් මාත් එක්ක එනව අැති කියල
මට කෙල්ලෙක් නැති අසහනයක් නෙවෙයි බන් තියෙන්නෙ,
මට හිතෙනව මෙයා අාත්ම ගානක ඉදන් මාත් එක්ක එනව අැති කියල
නෑ බන්Koheda yko uba colombo d?
අැයි බන් ඒම කියන්නෙAthma ganak ubath ekka enna pissu wenna one

උබේ මොලේ තියන හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා ඇති වෙන තත්වයක් ඕක..
"ආත්ම ගානක බැදිම" , "පනටත් වඩා ආදරෙයි" ..etc වගේ අදහස් එන්නේ ඔය හෝර්මෝන උත්තේජනේ නිසා.. ඒ ඇතිවෙන මානසික තත්වෙට යටත් වෙලා වර්ගයා බෝකිරීම තමයි ඔය පරිනාමික සන්සිධ්ධියේ අභිප්‍රාය. උබ ඕක උතුම් පිරිසිදු ආදරයක් කියල හිතුවට ඔය තියෙන්නේ වර්ගයා බෝකිරීමේ ආශාවේ මුලික පියවර...
මන් බැදල ලමයි හදන්නෙ නෑ බන්
Ai ubth eemdaMaaa niggaaaaaaaaa
Jiwithe oma thmai bnpaw bn uba![]()
Eyath lmai hdanna akmathiwei
උබ හිතනවට වඩා ඔය දේවල් සංකීර්ණයි බන්...
උබ ළමයි හදන්න අකමැති උනත් උබ ආදරය කරන කෙල්ලත් උබේ මතේම ඉදීද?.
ගෑනුන්ට ළමයි හදන්න තියන ආශාව ගොඩක් වැඩි පිරිමින්ට වඩා....
and උබ ඒ කෙනාට අවංකව ආදරේ නම් උබේ තනි මතේට ළමයි හදන්නේ නැතිව ඉන්න බෑ....
Ow bn eeknm ehma thmai. Dan mn inne eema. Balaporoththu athaaralaane machan oya magul atharala igena ganin... set wenawnam set wei
life isn't a Bollywood movie..
Man dannawa
Ubath hamadeyakma rinaathmakawa hithana sinhalayek wage
Ape rate godak un ohomai
ඇත්ත තිත්තයි...