කෙල්ලෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    සිරාවටම කියන්නේ කෙල්ලෙක් දාගන්න ඔනි නම් ඇඹලයෝ වගේ හැසිරෙන්න එපා, උන්ගේ පස්සේ නෝන්ඩි වෙවී යන්න එපා රෙස්පෙක්ට් පිට හිටහල්ලා, මට කෙල්ලෝ ගැන අත්දැකීමක් නෑ ඒත් මේ අවුරුද්දට කෙල්ලෙක්ගෙන් ආපු 3 වෙනි ආදර ඇරයුමත් මන් ප්‍රතික්ෂේප කරලා දැම්මා සරලයි මම කරපු එකම දේ කෙල්ලන්ව care නොකරපු එක ඒක කළේ හිතා මතාම නෙමෙයි මන් Gay නිසා උන් ගැන හොයන්න යන්නේ නෑ, කතා කළත් අවශ්‍ය දේ අහලා එතනින් නතර වුණ එහෙම කළහම වුන් ෆෝන් නම්බර් එක වුණත් දෙන්න අකමැති වෙන්නේ නෑ, හැබැයි යෝජනා ප්‍රතික්ෂේප කරනකොට මන් උන්ගේ හිත නොරිද්දන්න වග බලා ගත්තා, උඹලාට සමහර විට වැදගත් වෙයි කියලා දැම්මේ

    පලි:- හොඳට ඩ්‍රෙස් කර පල්ලා, දවසට දෙපාරක් හොඳට දත් මැඳපල්ලා, බුලත් විට කන්න එපා පිරිසිදුව සුවඳට ඉඳපල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජජා නැතිකමක හැටියක්..පිරිමියෙක් වෙලා උපන්න නම් ඒ විදිහට හැසිරියන්..ඕව පූරුවො කර්ම ..ආගම බුද්ධාගම නම් කරුනාකරල කුසල් වඩපන් තවත් පාප කර්ම රැස්කර ගන්නෙ නැතුව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේ :baffled: ඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න :baffled: අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල :lol:
     
    හරකෙන් වගේ හැසිරීමේ සීමා තියාගනින් මෝඩයො.. :confused::confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලැජජා නැතිකමක හැටියක්..පිරිමියෙක් වෙලා උපන්න නම් ඒ විදිහට හැසිරියන්..ඕව පූරුවො කර්ම ..ආගම බුද්ධාගම නම් කරුනාකරල කුසල් වඩපන් තවත් පාප කර්ම රැස්කර ගන්නෙ නැතුව..

    :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරකෙන් වගේ හැසිරීමේ සීමා තියාගනින් මෝඩයො.. :confused::confused:

    හරි බං ලැජ්ජ වෙන්න ඕනෙ නෑ :baffled: උඹ පස්සෙ මට ස්තූති කරයි ඌව සෙට් කරගන්න මෙහෙම කමෙන්ට් කරල උදව් කලාට :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේ :baffled: ඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න :baffled: අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල :lol:

    :rofl:

    Mu methanama ara widiyata karanna gihilla mattu una . Aparade:baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේ :baffled: ඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න :baffled: අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල :lol:

    :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    ලැජජා නැතිකමක හැටියක්..පිරිමියෙක් වෙලා උපන්න නම් ඒ විදිහට හැසිරියන්..ඕව පූරුවො කර්ම ..ආගම බුද්ධාගම නම් කරුනාකරල කුසල් වඩපන් තවත් පාප කර්ම රැස්කර ගන්නෙ නැතුව..

    බුදුහාමුදුරුවන්ටත් ඕනි වෙන්නැති ළමයි හදන එක පවා අකුසලයක් කියලා කියන්න , ඒත් එහෙම කිව්වා නම් මිනිස්සු බුදුදහමට නිග්‍රහ කරන්න තිබ්බා? මට අනුව නම් සෑම බැඳීමක්ම අකුසලයක් සසර දිග් කරන, හැබැයි සමලිංගිකත්වයේදි කරුම ගෙවන්න තවත් ජීවියෙකුට උපතක් ලබා දෙන්නේනෑ ඒ අතින් බැලුවහම අපි කරන අකුසල් අඩුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බං ලැජ්ජ වෙන්න ඕනෙ නෑ :baffled: උඹ පස්සෙ මට ස්තූති කරයි ඌව සෙට් කරගන්න මෙහෙම කමෙන්ට් කරල උදව් කලාට :D

    :rofl:

    Mu methanama ara widiyata karanna gihilla mattu una . Aparade:baffled:

    වලේ වැටෙන්ඩ ඉන්ඩ මනුස්සයෙක්ට ගොඩ යන ක්‍රමේ කියුවම ඒකටත් ගැටෙන තිරිසන් සමාජයක උබල ඉන්නෙ..ලැජ්ජා වෙයල්ල උබල මනුස්සයොද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවන්ටත් ඕනි වෙන්නැති ළමයි හදන එක පවා අකුසලයක් කියලා කියන්න , ඒත් එහෙම කිව්වා නම් මිනිස්සු බුදුදහමට නිග්‍රහ කරන්න තිබ්බා? මට අනුව නම් සෑම බැඳීමක්ම අකුසලයක් සසර දිග් කරන, හැබැයි සමලිංගිකත්වයේදි කරුම ගෙවන්න තවත් ජීවියෙකුට උපතක් ලබා දෙන්නේනෑ ඒ අතින් බැලුවහම අපි කරන අකුසල් අඩුයි

    නැ නැ බුදු දහමෙ ළමයි හදන එක අකුසලයක් නෙමේ, :no::no: ලමයි හදන එක අකුසලයක් වෙන්නෙ කතෝලික ආගමේ,ඒක පටලෝ ගන්ඩ එපා..

    හැබැයි බුදු දහමට අනුව සමලිගිකත්වය අකුසලයක්.. ඕකෙන් වෙන්නෙ නිතරම අකුසල කර්ම රැස්වීම ,කරුනාකරල තේරුම් ගනින්,උබ යන්නෙ ගිනි ගොඩකට ඔය මාර්ගය බොහොම දුක්කිතයි..පුරුවෙ කරපු කර්මය නිසා ඔහොම හිතුනත් වීර්යයෙන් ඕක පාලනේ කරගන්ඩ යහපත් මනුස්සයෙක් වෙලා අර්ත්වත් ජීවිතයක් ගත කරන්ඩ පුලුවන්.. ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    නැ නැ බුදු දහමෙ ළමයි හදන එක අකුසලයක් නෙමේ, :no::no: ලමයි හදන එක අකුසලයක් වෙන්නෙ කතෝලික ආගමේ,ඒක පටලෝ ගන්ඩ එපා..

    හැබැයි බුදු දහමට අනුව සමලිගිකත්වය අකුසලයක්.. ඕකෙන් වෙන්නෙ නිතරම අකුසල කර්ම රැස්වීම ,කරුනාකරල තේරුම් ගනින්,උබ යන්නෙ ගිනි ගොඩකට ඔය මාර්ගය බොහොම දුක්කිතයි..පුරුවෙ කරපු කර්මය නිසා ඔහොම හිතුනත් වීර්යයෙන් ඕක පාලනේ කරගන්ඩ යහපත් මනුස්සයෙක් වෙලා අර්ත්වත් ජීවිතයක් ගත කරන්ඩ පුලුවන්.. ...

    බුදුදහමේ කොහෙවත් කියලත් නෑනේ ළමයි හදන එක පවක් නෙවෙයි කියලත්? සමලිංගිකත්වය කියන්නේ sexual orientation එකක් කරුමේ ඒක නෙමෙයි gay වෙලා ලන්කාවේ ඉපදුන එකයි කරුමේ
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    වලේ වැටෙන්ඩ ඉන්ඩ මනුස්සයෙක්ට ගොඩ යන ක්‍රමේ කියුවම ඒකටත් ගැටෙන තිරිසන් සමාජයක උබල ඉන්නෙ..ලැජ්ජා වෙයල්ල උබල මනුස්සයොද????

    වලෙ වැට්ලලු මු නම් වලක තමයි ඉන්නෙ මැඩමුලෙනෙ :rofl: