තව ටිකක් කතාබහ කරලා බැලුවොත් කෙල්ල ගැන ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වෙයි.
ෆෝන් එක එහෙම බිසී වෙනවද කියලත් බලන්න වෙයි![]()


මුලින්ම බලහන් කෙල්ලට ඉක්මනින් තරහා යන කෙනෙක් ද කියලා පොඩි දේටත් . එහෙම උනොත් නම් වැඩක් නැ, එහෙම අයත් එක්ක ජිවත් වෙන්න බෑ ප්‍රශ්න

ඉතින් බන් ඕකෙ කැමැත්ත අකමැත්ත හදීසියේම දෙන්න ඕනෙද? අඩුම ගානේ මාස හයක්වත් ආස්‍රය කරලා බලලා තීරණයක් ගනින්..දෙන්නටම හොඳයිනේ ඒක..
Long distance nam amarui thamai. once in a two weeks vath weekend eke gihin hamba wenna yanna. adahas kiyanne okama nemei ban. example ekak gaththoth, prashnayak vunaama dennage reactions kohomada, wage evva. dennama hari, ekkenek hari iwasanna oni e welaawata. umba match karala thiyenne background checking ekak vitharai.මචං උබ කියන එක හරි! එත් එයත් මමත් ගොඩක් දුර ඉන්නේ අපේ ගෙදර ඉදන් පැය 3 1/2 ක විතර දුර ඒ නිසා නිතර හම්බ වෙන්න බෑ ෆොන් එකෙන් තමයි ඉතින් කතා කරන්න වෙන්නේ මං බොරැවට රග පෑවෙත් නෑ එයත් එයාගේ ඇත්ත ස්වරෑපයෙන් තමයි පිලිතුරු දුන්නේ එයා එයාගේ අඩුපාඩු කම් රුචි අරුචි කම් ගැන කතා කරා දැන් එගෙදර ඉන්න තාත්තටයි මල්ලිටයි අම්මා තමා එයා එයා තමයි කෑම උයන්නෙත් ගෙදර වැඩ කරන්නෙත් බලමු එහෙමවත් කියලා![]()

යකෝ ආශ්‍රය කරල බලපන් මුලින්.. කෙල්ලෙක් දැක්ක ගමන් චරිතෙ මනින්න යන්න එපා.. කොල්ලො වගේ නෙවේ මොන රට බඩුද දන්නෙ නෑ..
අනික මේ අහිංසක දෙකට ගනින්න බැරි උත්තියො ඉන්නව හොයල බැලුවම කලන්තෙ හැදෙනව අපිට..
ඒකිට කියපන් ආශ්‍රය කරල බලමු කියල..





ටිකක් ආශ්‍රය කරලා බලපන්. කතා කරලා එහෙම. එකපාරට හැ කියන්නයි බැ කියන්නයි එපා. ටික දවසක් කතාකරගෙන යනකොට තමයි වෙනස්කම් පෙන්නේ. උබ දැන් කැමති කියනවා කියල ඒ අයට කියන්නේ උබ බන්දිනවමයි කියන එක නෙවෙයි. පොඩ්ඩක් ආශ්‍රය කරපන්. රුම් යන්න නෙවෙයි කියන්නේ.





