කෙල්ලෙක්!

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මුලින්ම බලහන් කෙල්ලට ඉක්මනින් තරහා යන කෙනෙක් ද කියලා පොඩි දේටත් . එහෙම උනොත් නම් වැඩක් නැ, එහෙම අයත් එක්ක ජිවත් වෙන්න බෑ ප්‍රශ්න
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුලින්ම බලහන් කෙල්ලට ඉක්මනින් තරහා යන කෙනෙක් ද කියලා පොඩි දේටත් . එහෙම උනොත් නම් වැඩක් නැ, එහෙම අයත් එක්ක ජිවත් වෙන්න බෑ ප්‍රශ්න


    ඒක නම් ඇත්ත:yes:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ජෝක් එකක් දෙකක් කරලා බලහන් රිඇක්ශන් එක මොකක්ද කියලා , ඔය විහිලු අල්ලන්නෙ නැති කෙල්ලොනම් ජිවිතෙට එපා
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කෙල්ල හොදනම් උබත් කැමතිනම් අදහසුත් ගැලපෙනවා නම් කෙල්ලත් කැමතිනම් බැදපන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඉතින් බන් ඕකෙ කැමැත්ත අකමැත්ත හදීසියේම දෙන්න ඕනෙද? අඩුම ගානේ මාස හයක්වත් ආස්‍රය කරලා බලලා තීරණයක් ගනින්..දෙන්නටම හොඳයිනේ ඒක..

    මේක තමයි මාත් කියන්න හැදුවෙ
    දවසෙන් කෙල්ලො තේරුම් ගන්න බැහැ මාස තුන හතරක් යද්දි ඔයිට වඩා තේරුම් අරන් හොද තීරනයක් ගන්න පුලුවන්

    තව එකක් තියනවා සමහර එවුන් ඉන්නවා අවුරුදු ගනන් ලවු කරලා බැදලා කෙලෝගන්න එවුන් තව එවුන් ඉන්නවා ප්‍රොපෝසල් වලින් මාසයක් වත් ආශ්‍රය කරන්නෙ නැතිව බැදලා සිරාවටම ඉන්න එවුන්
    හිතන විදිය සහ අදහස් හරියටම ගැලපෙනවා නම් ප්‍රශ්න අඩුයි
    අනික කොල්ලා වැඩිමල් උනාම ටිකක් හොදයි බන් එතකොට කෙල්ලගෙන් ආදරේට අමතරව රෙස්පෙක්ට් එකක් තියනවා වයසට, එක ලග වයස උනාම කරේ නගින්න එනවා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචං උබ කියන එක හරි! එත් එයත් මමත් ගොඩක් දුර ඉන්නේ අපේ ගෙදර ඉදන් පැය 3 1/2 ක විතර දුර ඒ නිසා නිතර හම්බ වෙන්න බෑ ෆොන් එකෙන් තමයි ඉතින් කතා කරන්න වෙන්නේ මං බොරැවට රග පෑවෙත් නෑ එයත් එයාගේ ඇත්ත ස්වරෑපයෙන් තමයි පිලිතුරු දුන්නේ එයා එයාගේ අඩුපාඩු කම් රුචි අරුචි කම් ගැන කතා කරා දැන් එගෙදර ඉන්න තාත්තටයි මල්ලිටයි අම්මා තමා එයා එයා තමයි කෑම උයන්නෙත් ගෙදර වැඩ කරන්නෙත් බලමු එහෙමවත් කියලා :yes::yes:
    Long distance nam amarui thamai. once in a two weeks vath weekend eke gihin hamba wenna yanna. adahas kiyanne okama nemei ban. example ekak gaththoth, prashnayak vunaama dennage reactions kohomada, wage evva. dennama hari, ekkenek hari iwasanna oni e welaawata. umba match karala thiyenne background checking ekak vitharai. :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ ආශ්‍රය කරල බලපන් මුලින්.. කෙල්ලෙක් දැක්ක ගමන් චරිතෙ මනින්න යන්න එපා.. කොල්ලො වගේ නෙවේ මොන රට බඩුද දන්නෙ නෑ..
    අනික මේ අහිංසක දෙකට ගනින්න බැරි උත්තියො ඉන්නව හොයල බැලුවම කලන්තෙ හැදෙනව අපිට..
    ඒකිට කියපන් ආශ්‍රය කරල බලමු කියල..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    යකෝ ආශ්‍රය කරල බලපන් මුලින්.. කෙල්ලෙක් දැක්ක ගමන් චරිතෙ මනින්න යන්න එපා.. කොල්ලො වගේ නෙවේ මොන රට බඩුද දන්නෙ නෑ..
    අනික මේ අහිංසක දෙකට ගනින්න බැරි උත්තියො ඉන්නව හොයල බැලුවම කලන්තෙ හැදෙනව අපිට..
    ඒකිට කියපන් ආශ්‍රය කරල බලමු කියල..

    :lol::lol::lol::lol::lol:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ටිකක් ආශ්‍රය කරලා බලපන්. කතා කරලා එහෙම. එකපාරට හැ කියන්නයි බැ කියන්නයි එපා. ටික දවසක් කතාකරගෙන යනකොට තමයි වෙනස්කම් පෙන්නේ. උබ දැන් කැමති කියනවා කියල ඒ අයට කියන්නේ උබ බන්දිනවමයි කියන එක නෙවෙයි. පොඩ්ඩක් ආශ්‍රය කරපන්. රුම් යන්න නෙවෙයි කියන්නේ.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ටිකක් ආශ්‍රය කරලා බලපන්. කතා කරලා එහෙම. එකපාරට හැ කියන්නයි බැ කියන්නයි එපා. ටික දවසක් කතාකරගෙන යනකොට තමයි වෙනස්කම් පෙන්නේ. උබ දැන් කැමති කියනවා කියල ඒ අයට කියන්නේ උබ බන්දිනවමයි කියන එක නෙවෙයි. පොඩ්ඩක් ආශ්‍රය කරපන්. රුම් යන්න නෙවෙයි කියන්නේ.

    :yes::yes::yes:

    උබ දැන් කැමති කියනවා කියල ඒ අයට කියන්නේ උබ බන්දිනවමයි කියන එක නෙවෙයි.

    :love::love::love:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ස්ආශ්‍රය කරල බලපන් ටික කාලයක්. දැනට ලොකු බලාපොරොත්තු තියාගෙන හීන ලෝකවල තනි වෙන්න එපා. මටත් ඔහොම එකක් සෙට් වෙලා ට්ක කාලයක් යනකම් තෙරුම් ගන්න බැරි උනා සතා කවුද කියල . අනුනමයෙන් බේරුනෙ
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umba business karana dial ekak nan Jothishaya wishwasa karanna wenawa. Man danna loku business karayo hemoma wage 'Nekath' balanawa / Dewala walata bara wenawa.


    Samahara hoda dewal thinawa jeewitheta ma enne 1 parai. Umba loba nisa thamai thawa proposals balanna hithanne.


    After reading your story. I would say "marry her" ...
     
    Last edited:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    MAN NAM KIYANNE BADINA EKE HODATA HOYALA BALALABAFAPAN DAKKA GAMAN ALTO PADINA HADANNE NATHUWA. NATHNAM ANTHIMATA YALUWANGE BMW DIHAA BALAN HUULLANNA WENNE.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    බැඳපන් බං.. මාත් බැන්දේ මුලින්ම බලන්න ගිය කෙනාව...අවුරුදු 1.5ක් විතර ආශ්‍රය කළා හැබැයි.