කෙල්ලෙක්!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Kella bandata passe gedara anith aya kanne kohomada aha pan. Oka witharai umbata hitina lokuma prashne. Anith dewal nam OK. Mata pena widiyata

    ඒක තමයි මුලින්ම ඇහුවේ මම:P මල්ලිට නම් මෙලෝ දෙයක් හදන්න බෑලු තාත්තට කෑම හදන්න පුළුවන්ලු ටිකක් විතර, සමහරදාට පිටින් කෑම කනවලු, මං ඔක දෙතුන් සැරයක්ම ඇහුවා :yes::yes:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    මචං මං කාට හරි කතාකරලා උදවු ඉල්ලලා එන්න කියලා එතනදි එයාව වෙනකෙනෙක් ගෙන් අපහසුතාවයකට පත්වෙන්න උනෙත් මට දැනෙනවා ඒයාට එහෙම උනේ මං නිසා කියලා ඒකයි කිවුවේ මචං නැතිව උබට තියන තරහකට නෙමෙයි! මං හිතනවා උබ ඒක තේරුම් ගන්න ඇති කියලා!


    අවුරුදු දෙකක් මේකේ පෝස්ට් 25,000 දාපු කෙනෙකුට (කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත්) කාගේවත් ප්‍රොටෙක්ෂන් එකක් ඕන නෑ බං පබ්ලික් ෆෝරම් එකක් වුණාම හැම ජාතියේම මෙම්බර්ස් ල මේකෙ ඉන්නවා කියල දැනගෙන තමයි පෝස්ට් දාන්නේ :lol:

    ඒකයි කිවුවේ මචං උඹට දෙන්නෙ නැතුව හිටපං කියලා, මං හිතනවා උබ ඒක තේරුම් ගන්න ඇති කියලා :D
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඒක තමයි මුලින්ම ඇහුවේ මම:P මල්ලිට නම් මෙලෝ දෙයක් හදන්න බෑලු තාත්තට කෑම හදන්න පුළුවන්ලු ටිකක් විතර, සමහරදාට පිටින් කෑම කනවලු, මං ඔක දෙතුන් සැරයක්ම ඇහුවා :yes::yes:

    Umbata ehe nawathinna wenawa onna balapan
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Kella OK. Oya prashne loku prashnayak wenawa. Married kenek widiyata kiyanne. Ekko weda karana ganu kenek set karapan nattam Kella ekka ehe inna wenawa.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    poddak ashrya karala baluwanam hodai.
    business ekak karanawanam aniwa wifege support eka onane
    ekata malak wage kello hariyanne nane
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හැමොම කියලා තියෙන ප්‍රදාන දෙ තමා මාත් කියන්නෙ..මුලින්ම හා හො බැහැ කියන්න එපා..ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න..පලවෙනියටම කැමති කියන්න යන්න එපා..ඔයාගෙ විස්තරෙ අනුව එයා ස්වාදින කෙනෙක් කියන එක පෙනවා..එ ගතිගුන කොහොමද කියලා බලන්න..සමහර කෙල්ලො ඉන්නවා කොල්ලට ඇනයක් වෙන තරමටම විස්තර හොයනවා....බාත්රුම් ගියත් කියලා යන්න ඔනි...විනාඩි 5කට යනවා කිවිවොත් 4 වෙනි විනාඩියෙදි කොල් කරනවා දැන් බාත්රුම් එකෙන් එන ගමන් ද කියලා..
    සමහර කෙල්ලො ඉන්නවා කොල්ලා වටෙම ගියත් හොයන්නෙ නැ..එයාට ඔනි දෙයක් කරගත්තාවෙ කියලා ඉන්නවා..
    එ වගෙම එයාට හොද නම් මටත් එවා පුලුවන් කියන කෙල්ලොත් ඉන්නවා.....:P..
    එ වගෙම තමන් යන එන තැන් කියන අය වගෙම කිසිම දෙයක් නොකියන අයත් ඉන්නවා..ලොකෙ ගොලාකාරයි,කෙල්ලො විවිදාකාරයි කියන එක හොදට හිතෙ තියාගෙන පොසිටිව් පැත්තට කතා බහ කරලා බලන්න..මාස 3ක් වත්.....මොකද මුල් කාලෙ පැය 20ක් ම කතා කලත් මාසයක් දෙකක් යනකොට ඔක පැය 2කටත් අඩුවෙන්න පුලුවන්...
    කසාදයකදි හැරෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි...හැබැයි 100%ක් ගැලපෙන කෙනෙක් ලැබෙවි කියලා හිතන්න එපා..විවාහයක් කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් අතර වෙන දෙයක්..ඉතින් තමන් ගෙ අඩුපාඩුකම් කතා බහ කරලා බලන්න..උදාහරනයකට ඔයා මැච් බලන්න කැමති වෙන්න පුලුවන්...එයා එකට අකමැති වෙන්න පුලුවන්.එහෙම තැනකදි එයාගෙ රියැක්ශන් එක හොයලා බලන්න..කෑගහලා රන්ඩු වෙලා ටිවි එක ඔෆ් කරන කෙනෙක් ද..ඇනුම්පද කියන කෙනෙක් ද,නැත්නම් මට ඔනි එක බලන්න දුන්නෙ නැත්නම් මම අද උයන්නෙ නැ වගෙ හැසිරෙන කෙනෙක් ද කියන එක..එවගෙම එයා කැමති දෙවලුත් හොයලා බලන්න.එවට ඔයාගෙ කැමැත්ත අකමැත්ත එහෙමත්....
    ප්‍රදානම දෙ එයා නිසි තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද සම තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද බලන්න..මොකද ගෙදරක ඉන්න ඔනි එක ස්වාමියයි......එක බිරිදයි...
    අනික් ප්‍රදානම දෙ පිරිසිදුකම..විච්චුරන නෙමෙයි..ගෙදර පිරිසිදුව තියන් ඉන්නවාද..එයා පිරිසිදුව ඉන්නවාද කියන එක..සමහර කෙල්ලො ඉන්නවා නාන්නෙ සතියකට සැරයයි...ඇග සොදන්නෙ සතියකට සැරයයි..

    api kollo welath daily wash danawa :lol:
    හැමදෙම සරලව කෙටියෙන් කිව්වොත් ඉතින් ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න.එක කෙලින්ම එයාට කියන්න....ඔයා බලාපොරොත්තු දෙන්න යන්න එපා..එත් පොසිටිව් පැත්තට කතා කරන්න..ඔයාල බදිනවා නම් අනිවා විවුර්තව කතා බහ කල හැකි විය යුතුමයි........කෙලින්ම කියන්න.."මට හිතෙනවා අපෙ අදහස් ගැලපෙනවා කියලා..එ නිසා අපි ටික කාලයක් කතා බහ කරලා බලමු"කියන එක.....
    budu ammo :lol:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෙල්ල manual drive කරන හින්දද බං independent.. :lol: :lol:

    :lol::lol: නෑ බං තමන්ගේ දේ තමන්ට තනියම කරගන්න පුළුවන් නිසා එහෙම කිවුවේ ඒ කියන්නේ ස්වාමියා මතම යැපෙන්නේ නෑ මං නැතිව තනියම ගමනක් යන්න පුළුවන් කම හදිස්සියේ මං මලත් මගේ දරුවන්ව රුක බලාගන්න පුළුවන් කම හැම දෙයක්ම සැමියාගෙන් වෙනකම් බලන් ඉන්නේ නෑ (දැන් කැත කතා කියන් වරෙන්කෝ බලන්න:growl::growl::no::no:):P
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :lol::lol: නෑ බං තමන්ගේ දේ තමන්ට තනියම කරගන්න පුළුවන් නිසා එහෙම කිවුවේ ඒ කියන්නේ ස්වාමියා මතම යැපෙන්නේ නෑ මං නැතිව තනියම ගමනක් යන්න පුළුවන් කම හදිස්සියේ මං මලත් මගේ දරුවන්ව රුක බලාගන්න පුළුවන් කම හැම දෙයක්ම සැමියාගෙන් වෙනකම් බලන් ඉන්නේ නෑ (දැන් කැත කතා කියන් වරෙන්කෝ බලන්න:growl::growl::no::no:):P

    ඔය කෙල්ල non feminine උඹේ විස්තරයට අනුව
    Dominant woman කෙනෙක් වෙන්න පුළුවන් :oo:
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඔය කෙල්ල non feminine උඹේ විස්තරයට අනුව
    Dominant woman කෙනෙක් වෙන්න පුළුවන් :oo:

    ඔව් හනිමූන් නයිට් එකේ ඩිල්ඩො එකක් දාගෙන මූට පුපේ අරිද්දි තමයි මේකට තේරුම් යන්නෙ. :baffled::rofl:
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    :lol::lol: නෑ බං තමන්ගේ දේ තමන්ට තනියම කරගන්න පුළුවන් නිසා එහෙම කිවුවේ ඒ කියන්නේ ස්වාමියා මතම යැපෙන්නේ නෑ මං නැතිව තනියම ගමනක් යන්න පුළුවන් කම හදිස්සියේ මං මලත් මගේ දරුවන්ව රුක බලාගන්න පුළුවන් කම හැම දෙයක්ම සැමියාගෙන් වෙනකම් බලන් ඉන්නේ නෑ (දැන් කැත කතා කියන් වරෙන්කෝ බලන්න:growl::growl::no::no:):P

    ඔව් ඔව් වත්ත වටේ අල්ලපු ගෙවල් වල පිරිමින්ටත් කිරි ඉතිරෙයි එහෙනන් :rofl:
     

    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    හා කියලා බඳින්න ඔන්න මෙන්න තියෙද්දි වෙන එකකට හිත ගියොත්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැන්දට පස්සේ මේ පැත්ත පලාතෙවත් එන්නේ නෑ කිව්වා :P

    කොහොම උනත් මේ වගේ ගැටලුවකදී කාන්තා පාර්ශවේ මතයත් දැනගැනීම අත්‍යවශ්‍යයි. කිරියේ දැන් පේන්න ඉන්න එකම කාන්තාව සාරා අක්කා විතරනේ. ඉතින් එයා ඔන්ලයින් ඉන්න තරමට අපිට වාසියි.

    මගෙත් සමහර පෞද්ගලික ප්‍රශ්න වලදී සාරා අක්කාගෙන් උපදෙස් අරන් තියෙනවා :yes:

    Sara kiyanne akka kenekda ban dan danne :baffled:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    allion 240 ekak gannada nattan tawa 3lax wage dala 260 ekak gannada wage prashanayne ban:P hebei budget eka kela wunoth parakku wela 240 ekak wath ganna beriwenawa:P.uba ona car ekak baraganna kemathi nan tawa tikak balala 260 ekakma hoyapan.kelama unoth ithin 240 2001 ekak wath gamu:P

    Ekenma


    Mulinma awa hnda ekata pain gahala. Thawa balala kaleth kala..

    Nthatama nathi wenna epa ..


    Oka karana gaman thawa proposal 3k 4k balapan. Oka standby eke tyaganin asraya krana one kyala
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    umbe wisthare hatiyata me kella tikak indipendant wedi wage wathayak wenna puluwan passe. mama nam pudgalikawa kemathi tikak dependant kellekuta. mokada gedara pollata loku walan thiyenna be wage hanamiti adahasak mata thadinma thiyanawa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol: නෑ බං තමන්ගේ දේ තමන්ට තනියම කරගන්න පුළුවන් නිසා එහෙම කිවුවේ ඒ කියන්නේ ස්වාමියා මතම යැපෙන්නේ නෑ මං නැතිව තනියම ගමනක් යන්න පුළුවන් කම හදිස්සියේ මං මලත් මගේ දරුවන්ව රුක බලාගන්න පුළුවන් කම හැම දෙයක්ම සැමියාගෙන් වෙනකම් බලන් ඉන්නේ නෑ (දැන් කැත කතා කියන් වරෙන්කෝ බලන්න:growl::growl::no::no:):P

    ඔව් ඔව් වත්ත වටේ අල්ලපු ගෙවල් වල පිරිමින්ටත් කිරි ඉතිරෙයි එහෙනන් :rofl:

    :lol::lol::lol:

    මාත් එකක් කියන්න හැදුවේ. එක්කෝ ඕන්නැ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sara kiyanne akka kenekda ban dan danne :baffled:

    :yes::yes::yes:
    අපෝ ඔව් දැන් 35 ත් පැනලා දන්න විදියට ඔය චූටි කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාන් හිටියට :rolleyes:..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "තාත්තයි දුවයි ජොබ් කරන කොල්ලන්ට කැමතිත් නෑ"

    "ජොබ් එකක් නොකරන කෙල්ලෙක්ම හොයන ෆිල්ටරයෙනුයි පෙරිලා"

    හේතු පහදන්න