හැමොම කියලා තියෙන ප්රදාන දෙ තමා මාත් කියන්නෙ..මුලින්ම හා හො බැහැ කියන්න එපා..ටික කාලයක් ආශ්රය කරලා බලන්න..පලවෙනියටම කැමති කියන්න යන්න එපා..ඔයාගෙ විස්තරෙ අනුව එයා ස්වාදින කෙනෙක් කියන එක පෙනවා..එ ගතිගුන කොහොමද කියලා බලන්න..සමහර කෙල්ලො ඉන්නවා කොල්ලට ඇනයක් වෙන තරමටම විස්තර හොයනවා....බාත්රුම් ගියත් කියලා යන්න ඔනි...විනාඩි 5කට යනවා කිවිවොත් 4 වෙනි විනාඩියෙදි කොල් කරනවා දැන් බාත්රුම් එකෙන් එන ගමන් ද කියලා..
සමහර කෙල්ලො ඉන්නවා කොල්ලා වටෙම ගියත් හොයන්නෙ නැ..එයාට ඔනි දෙයක් කරගත්තාවෙ කියලා ඉන්නවා..
එ වගෙම එයාට හොද නම් මටත් එවා පුලුවන් කියන කෙල්ලොත් ඉන්නවා.....

..
එ වගෙම තමන් යන එන තැන් කියන අය වගෙම කිසිම දෙයක් නොකියන අයත් ඉන්නවා..ලොකෙ ගොලාකාරයි,කෙල්ලො විවිදාකාරයි කියන එක හොදට හිතෙ තියාගෙන පොසිටිව් පැත්තට කතා බහ කරලා බලන්න..මාස 3ක් වත්.....මොකද මුල් කාලෙ පැය 20ක් ම කතා කලත් මාසයක් දෙකක් යනකොට ඔක පැය 2කටත් අඩුවෙන්න පුලුවන්...
කසාදයකදි හැරෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි...හැබැයි 100%ක් ගැලපෙන කෙනෙක් ලැබෙවි කියලා හිතන්න එපා..විවාහයක් කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් අතර වෙන දෙයක්..ඉතින් තමන් ගෙ අඩුපාඩුකම් කතා බහ කරලා බලන්න..උදාහරනයකට ඔයා මැච් බලන්න කැමති වෙන්න පුලුවන්...එයා එකට අකමැති වෙන්න පුලුවන්.එහෙම තැනකදි එයාගෙ රියැක්ශන් එක හොයලා බලන්න..කෑගහලා රන්ඩු වෙලා ටිවි එක ඔෆ් කරන කෙනෙක් ද..ඇනුම්පද කියන කෙනෙක් ද,නැත්නම් මට ඔනි එක බලන්න දුන්නෙ නැත්නම් මම අද උයන්නෙ නැ වගෙ හැසිරෙන කෙනෙක් ද කියන එක..එවගෙම එයා කැමති දෙවලුත් හොයලා බලන්න.එවට ඔයාගෙ කැමැත්ත අකමැත්ත එහෙමත්....
ප්රදානම දෙ එයා නිසි තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද සම තැන බලාපොරොත්තු වෙන කෙනෙක් ද බලන්න..මොකද ගෙදරක ඉන්න ඔනි එක ස්වාමියයි......එක බිරිදයි...
අනික් ප්රදානම දෙ පිරිසිදුකම..විච්චුරන නෙමෙයි..ගෙදර පිරිසිදුව තියන් ඉන්නවාද..එයා පිරිසිදුව ඉන්නවාද කියන එක..සමහර කෙල්ලො ඉන්නවා නාන්නෙ සතියකට සැරයයි...ඇග සොදන්නෙ සතියකට සැරයයි..
api kollo welath daily wash danawa 
හැමදෙම සරලව කෙටියෙන් කිව්වොත් ඉතින් ටික කාලයක් ආශ්රය කරලා බලන්න.එක කෙලින්ම එයාට කියන්න....ඔයා බලාපොරොත්තු දෙන්න යන්න එපා..එත් පොසිටිව් පැත්තට කතා කරන්න..ඔයාල බදිනවා නම් අනිවා විවුර්තව කතා බහ කල හැකි විය යුතුමයි........කෙලින්ම කියන්න.."මට හිතෙනවා අපෙ අදහස් ගැලපෙනවා කියලා..එ නිසා අපි ටික කාලයක් කතා බහ කරලා බලමු"කියන එක.....