කෙල්ලෙක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    mata awrudu dan 31 ada wenakan kellege athin wath allala na
    එහෙමයි කියල ඔයාල දිහා බලල හිත හදාගන්නත් බෑනෙ අයිය.... එහෙම හිටියොත් මටත් ඔය ටික තමා.... දැන් දැන් ගෙදරිනුත් අහනව ලාවට වගේ කවුරුත් නැද්ද කියල.... අසරන වෙනව ඉතින් :sorry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    උබ වගේම තමයි බන් මමත් . මම උපරිම බලන්නේ මට වයස 30 වෙනකම් විතරයි 30 වෙන්න කලින් මට හරියන එකක් සෙට් නොවුනොත් තනියම ජිවත් වෙනවා .:(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    oya thana math idala tiye. hodata igena ganna independent wenna earn karanna hoda girls denna beriwa gewl wala innawa hoda families. e wage kenekwa nikn denne nah habei danna kenekge through danaganna labunoth girlge paththenma katha karanne mageth ehemai une anthimata

    Oya thathwe thiyenna athi mita awurudu 5 kata withara kalin... dan ehema na bn.....

    Podi ewuntath kiyanna thiyenne hodata igena ganin... kellekuth aniwa danma hoyaganin a........ :dull:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Oya thathwe thiyenna athi mita awurudu 5 kata withara kalin... dan ehema na bn.....

    Podi ewuntath kiyanna thiyenne hodata igena ganin... kellekuth aniwa danma hoyaganin a........ :dull:

    mona 5yrs back da recently une last yr wage. me thathwe thama tiyenne family eke social circle eka balanna nikn hoyanawa kianna oya educated hoda committed kiala therenawanm oyage social circle eke inna aunt uncles wena ayata introduce karala dewi similar characteristics tiyana
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ වගේම තමයි බන් මමත් . මම උපරිම බලන්නේ මට වයස 30 වෙනකම් විතරයි 30 වෙන්න කලින් මට හරියන එකක් සෙට් නොවුනොත් තනියම ජිවත් වෙනවා .:(

    Ade math omai:nerd: