හම්මො මෙන්න කෙල්ලො.Hoda ekak
B/G business parents from Colombo seek an academically & professionally qualified son for their eldest daughter born in 1990/08 5’ currently she is following a Masters in a leading university in Melbourne (Australia) she owns a valuable luxury house in Colombo and inherits income from family business or assets. Kindly reply with family details with a copy of horoscope.
සොන්නලුන්ට කොහෙද මෙවා
බලලා හූල්ලලා නිකන් ඉන්න වෙන්නෙ
ඉගෙනගෙන නැතත් කමක් නෑ ලක්සරි හවුස් එකයි, ඉන්කම් එකයි තියනවනම්
මටත් ඕන මෙහෙම එකක් බදින්න. බැදලා එයත් එක්ක රට වටෙ ලොකෙ වටෙ ටුවර් යන්න.
ජීවත්වෙන ටික කාලෙ සොච්චම් පඩියකට කඹුරලා මැරිලා යන්න බෑ බන්, සැපෙ ඉන්න ඕන.
මොන උත්ත කරන්නත් උස මදිනෙ
5_4යි
උස තිබුනානම් මොඩ්ලින් කරලා ඔහොම එකක් බදින්න තිබුනා.
මෙහෙම එකක් සෙට් කරගන්න විදියක් කියන්නකො මිතුරනෙ..

