කෙල්ලෙක්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Hoda ekak



    B/G business parents from Colombo seek an academically & professionally qualified son for their eldest daughter born in 1990/08 5’ currently she is following a Masters in a leading university in Melbourne (Australia) she owns a valuable luxury house in Colombo and inherits income from family business or assets. Kindly reply with family details with a copy of horoscope.
    හම්මො මෙන්න කෙල්ලො.
    සොන්නලුන්ට කොහෙද මෙවා
    බලලා හූල්ලලා නිකන් ඉන්න වෙන්නෙ
    ඉගෙනගෙන නැතත් කමක් නෑ ලක්සරි හවුස් එකයි, ඉන්කම් එකයි තියනවනම්


    මටත් ඕන මෙහෙම එකක් බදින්න. බැදලා එයත් එක්ක රට වටෙ ලොකෙ වටෙ ටුවර් යන්න.
    ජීවත්වෙන ටික කාලෙ සොච්චම් පඩියකට කඹුරලා මැරිලා යන්න බෑ බන්, සැපෙ ඉන්න ඕන.
    මොන උත්ත කරන්නත් උස මදිනෙ
    5_4යි
    උස තිබුනානම් මොඩ්ලින් කරලා ඔහොම එකක් බදින්න තිබුනා.

    මෙහෙම එකක් සෙට් කරගන්න විදියක් කියන්නකො මිතුරනෙ..
     
    • Like
    Reactions: D_Mad and THE-X

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    තමන්ට කියල සල්ලියක් මහන්සින්වෙලා හම්බකරගන්න හැකියාවක් නැති කම්මැලි සිංහලයන්ට හොදයි
     
    • Like
    Reactions: starcred007

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    what is ur penis size?? :P:P
    5inch
    ubatath oya wage qualifications thiyenam usa prashnayak naha:lol::lol:
    මෙවගෙ කැරි සල්ලියක් තියනවනම් තිරෙඩ් දාලා අහනවද බන් සෙට් කරගන්න විදිය
    එහෙනම් සල්ලි බලන්නෑ සුපිරි කෑල්ලක් සෙට් කෙරගන්නෙ

    @Hamu mahaththaya1 මෙන්න ඩයල් එක හොද පරම්පරාවකින් පැවත එන නුවර කාලවියේ ඉපදුනු කෙනෙක් 🙏
    මූන බදින්නද කියන්නෙ

    යේ යේ අද ඉක්කෝලේ නිවාඩුයි...... :P
    ඕන් ඉතිං
    තමන්ට කියල සල්ලියක් මහන්සින්වෙලා හම්බකරගන්න හැකියාවක් නැති කම්මැලි සිංහලයන්ට හොදයි
    ගෑනි ලොන් එක දාලා ඉඩමක් ගන්නවා
    මිනිහා ලොන් එක දාලා ගෙ හදනවා
    ලොකු ලමයගෙ මගුලට ලන්වෙද්දි ගෙදර ටයිල් කරලා ඉවරකරගන්න පුලුවන් වෙයි
    ඕටී දාලා නැහුනට මෑලෙෂියා ටුවර් එකක්වත් යන්න වෙන්නෑ