කෙල්ලෙක්_උනාම

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දැන් කාලේ ගෑනු අය ඉල්ලන්නෙ සම අයිතිය........
    කාලෙ වෙනස් ..... තාලෙ අලුත්.......

    Sama ayitheen denna apith kamathiy habai sama ayitheen denna giyaama siyaluma ayitheen denawa :P Ethokota bus eke seat hambenneth na wahina welaawata ara mokadda ad eheka tibba wage api themeegena api hitapu thana denneth na :P Kamathinun eemai :lol:
     
    • Like
    Reactions: kenji86
    Aug 1, 2010
    11
    0
    0
    37
    ඒ උනාට ඉතින් කාන්තා විමුක්තියක් හොයන්න ඕනෙ එයාලට සමතැන නැත්නම්නේ
    දැන් සම තැනටත් ටිකක් උඩින් ඉන්න හින්දද කොහෙද මේ කෑ ගහන්නේ
    :baffled: :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොල්ලො කරන දේවල් කොල්ලොන්ටම කියල දෙන්න වෙලා...
    උඹලගෙ ගෑණුන්ට දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පට්ට ටෝක් එක