කෙල්ලෙක්_නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,941
    113
    34
    Kalutara
    මම ඒ ලෙවල් කරලා කාලේ appeton weight gain එකක් ගහල මහත් වෙන්න ට්‍රයි කළා. ඒ වුනාට ඒකක් ගත්තේ නෑ. ගන්න ගියා නම් මටත් ෆාමසියෙන් කැබැල්ලක් සැට් කරගන්න තිබ්බනේ. 😥
     
    • Like
    • Haha
    Reactions: Die-hard and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කබ්බො ෆොම් කරන්න එපා, ඉස්සර "අනෙ යාලුවනෙ පරන අකවුන්ට් එක හැකිවෙලා සබ්කයිබ් කරලා සප් එකක් දෙන්න" කියලා ඇඩුව එකා දැන් හිතන්නෙ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා, දෙශපාලකයො චන්දෙන් පස්සෙ හැසිරෙනවා වගෙ, රන්ජගෙ සීන් එකෙන් පස්සෙ මුගෙත් දැන් තියෙන්නෙ බහින කාලෙ
     
    • Like
    Reactions: dasuneranda