කෙල්ලෙක්_මිස්_කෝල්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ එව්ව නොම්බරේට කතා කලාම කව්ද කියල ඇහුව :dull: :dull:
උඹ කිව්ව එක කිව්වාම කට් කලා බං :shocked: :shocked:
අඩෝ ඒකි පොලිසි යයිද දන්නෑ :( :(
JesonRulz කිව්ව ඌ කතා කලාම ඔයා කව්ද ඇහුවලු :eek: :eek:
උගෙන් ප්‍රශ්නම අහල විනාඩි පහක් විතර මාත් එක්ක විනාඩියක්වත් කතා කලේ නෑ :no: :no:
 

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,370
    16,052
    113
    Colombo
    මම හොයල දෙන්නම් බන්...මට එවපන්කෝ ඒකිගේ නම්බර් එක
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ලගකදී ඉඳල කවුද කෙල්ලෙක් මිස් කෝල් ගහනවා. ඒ නොම්බරේට කෝල් කලාම ඒකී හෙලෝ කියල සද්ද නැතුව අහන් ඉන්නවා. අඩෝ මේක මට මල වදයක් වෙලා තියෙන්නේ. මේකට විසදුමක් කියපන්කො. මම ඩයලොග් එකට පැමිණිල්ලක් දාන්න ද ?

    මහේෂ් වලතර වෙන්න ඇති බන්

    උඹල දෙන්නටම තියෙන්නේ එකම විදිහේ අසහනයක් නේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ලගකදී ඉඳල කවුද කෙල්ලෙක් මිස් කෝල් ගහනවා. ඒ නොම්බරේට කෝල් කලාම ඒකී හෙලෝ කියල සද්ද නැතුව අහන් ඉන්නවා. අඩෝ මේක මට මල වදයක් වෙලා තියෙන්නේ. මේකට විසදුමක් කියපන්කො. මම ඩයලොග් එකට පැමිණිල්ලක් දාන්න ද ?

    ඇත්ත කියපන් උබ ඉන්නේ ගමක නේද පාරේ යන කෙල්ලෝ දැකලා අසහනයට නේද මේ තෙරෙඩ් එක දැම්මේ :lol:

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    මේ call කරපු අක්ක එක්කද? තෝ අර blue film එක බැලුවේ හිටං. :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මු තමා මේ ෆොරුම් එකේ ඉන්න අසහන කාරයා..

    ෆේක් හද හද අසහන ත්‍රෙඩ් දානවා


    මේ වගේ උන් පුනුරුත්තාපනය කරන්න ඕනේ බන්