කෙල්ලෙක්_සෙට්කර_ගන්න..Part-2

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    aiyooo bathala kotee yanne koheda malle pol ne :rofl:
    mama kiwwe samahara gaanu lamai ohoma ewana msg walata reply karanawa samahara gaanu lamai ehema reply karanne naa kiyana eka :) e nisa hamootama oya method eka hariyanne na ;)

    ඉතින් ඒක තමයි මෝඩි මම කියන්නෙ..
    ඒක අතෑරලා වෙන එකක් බැලුවම ඉවරනෙ..massage වලට reply කරන එකක්:P


    එහෙනම් මුලින්ම කෙල්ලට ෆෝන් එකක් අරන් දීල නම්බර් එක මට දීපිය... :P :P

    උඹට දුන්නොත් මටත් නම්බර් එක දීපන්:P
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    mamanam kellangenma number eka illagena katha karanwa.(around 10-12) eth mama thama single....:no::no::no:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ammata siri...machan mamath hetama wadeta bahinawa..mokada kiyanne....set unata passe el kiri eke loku post ekak danawa...habai ube eka method ekak hari hari giyoth ube namath lokuwatama danawa.....

    ado lassana kellek innawa bn..mama eka kohoma hari set karagannawa.......thankzzzz..good post..

    okkotoma jaya wewa...

    එළකිරි මචන් ජයවේවා!! :D
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. ඒත් එයා මම කතා කරන විදියට කැමති නෑලු. ඒ නිසා එයා මට කැමති නෑලු. මම කතා කරන ඒවා එයාට Feel වෙන්නෙ නෑලු. මම Serious කියන්න ඕනෙ ඒවත් හිනා වෙලාලු කියන්නෙ. මම කතා කරන්නෙ හිනා වෙවීලු. මම Normal කතා කරන්නෙ ඒ විදියට.මම මේකට මොකක්ද කරන්නෙ? මට එයාව ඕනෙ මචන්ලා. මට උපදෙසක් දෙන්න.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන්ලා මම කෙල්ලෙක්ට සිරා Love කරනවා. ඒත් එයා මම කතා කරන විදියට කැමති නෑලු. ඒ නිසා එයා මට කැමති නෑලු. මම කතා කරන ඒවා එයාට Feel වෙන්නෙ නෑලු. මම Serious කියන්න ඕනෙ ඒවත් හිනා වෙලාලු කියන්නෙ. මම කතා කරන්නෙ හිනා වෙවීලු. මම Normal කතා කරන්නෙ ඒ විදියට.මම මේකට මොකක්ද කරන්නෙ? මට එයාව ඕනෙ මචන්ලා. මට උපදෙසක් දෙන්න.

    කෙල්ලෙක් නිසා තමාව වෙනස් කරලා වෙන එකෙක් වෙන්න හදනවා නම්.. ඌට කියන්න නමක් මට දැන් මතක් වෙන්නේ නෑ
    හැම තිස්සේම උත්සහ කරපන් තමන් වෙන්න, වෙන එකෙක් නෙවේ
    තමන්ගේ නරක තියෙනවා නම් අතහරින එක වෙනම එකක්, නැතුව තමන්ව අතහැරලා වෙන එකෙක් වෙනවා නම් ... එතනින් එහාට දෙයක් වැඩක් නෑ

    ALL I WANNA BE IS ME!! :yes: