කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ShyBear.gif
    මටත් බැරි වෙයිද එකක් දා ගන්න...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එලකිරි මචන්
    අපේ සෙට් එකට ගොඩක් වෑදගත් වෙයි මේක
    කෙලෙක් සෙට් කරගන්න හෑම කොලටම පුළුවන් බන්
    උබගේ තෙරෙඩ් එකෙන් අපේ උන්ගේ බය නෑතිවේයි..
    එහේනම් හෑමොටම ජය...

    Try and Try one day you can fly
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    දෙනවනම් දෙන්න තියෙන හොදම ඈඩ්වස් එක,, උබලා පොර ටොක් දෙන්න එපා.. ඔක්කොටම සුබ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එල එල.. මැක්ස ත්‍රෙඩ් එක.. :D

    කාට කාටත් හරියනවනම් එච්චරයි.. (මමද ඇතුලුව :P)

    හරි ගිය උන් මේකේ පොස්ට් දාන්න

    තනිකඩ කෙල්ලො ඉන්නවා නම් ඔයලත් මේකේ කොමෙන්ට් එකක් දාන්නකො
    :yes: