machan ee awrudu 2kma eki ubata treat kale kohomada? eya ubata kamtie kiyannatuwa yaluwek widihatada ashraya kale ee kale gana poddak kiyapanko?
ඔන්න මන් තනිකඩයි..එල එල.. මැක්ස ත්‍රෙඩ් එක..
කාට කාටත් හරියනවනම් එච්චරයි.. (මමද ඇතුලුව)
හරි ගිය උන් මේකේ පොස්ට් දාන්න
තනිකඩ කෙල්ලො ඉන්නවා නම් ඔයලත් මේකේ කොමෙන්ට් එකක් දාන්නකො![]()
meke kiyala thiyena vidiha hariyatama hari. mamath anumathakaranawa.



අනික කෙල්ලෙක්ට ට්‍රය් කරන කොට බයික්, වාහන වල යන්න එපා . මොකද ගොඩක් කෙල්ලෝ කැමති නෑ සෝබනය දාන කොල්ලන්ට. ගොඩක් හොද බස් එකේ යන එක. එතකොට පුළුවන් දෙන්නට අදුනගෙන කතා කර කර යන්න. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. මොකද කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් දෙකින් කියන්න පුළුවන්.
මෙන්න විසදුම අපි හැමෝටම![]()
![]()
oka ape seeyage kaale hari yannta athi.... dan inna kello okkoma boru soobana kaariyoooo.... ISN'T IT ??? PROOVE ME....!!!!

uba hari machan mata bike ekak thiyenawanam heta uba car ekakin awoth mage kella ubath ekka set wena ekai dan thathwe..
but machan api set kara ganna ona pain giyath car eke giyath apith ekka inna kellek machan.. ehema kello innawa ban thama habai adui..![]()

machan ee awrudu 2kma eki ubata treat kale kohomada? eya ubata kamtie kiyannatuwa yaluwek widihatada ashraya kale ee kale gana poddak kiyapanko?

එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.
![]()
ඉතින් යකෝ මම කොහොමද තොට කියන්නේ කෙල්ලව ෆිට් කරගන්න විදිය. මොකද උබත් එක්ක කතා කරන්නේ නැද්ද? උබ ෆිට් කරගෙන මට කියපන් මම සෙට් කරලා දෙන්නම්..Its my style budu thathhe mata kiyahanko kohomada kellata 1st time katha karanna patan ganne kiyala. Class eke kellek. Udau karapanko.![]()
office eke kellekta try karapan..api dan office yanawane ban.........![]()

ඔන්න ආව අනිත් සෙවලයා.......... කෙල්ලෙක් ගැන ලවක් ගැන කතා කලොත් මෑන් ඇති එතන.............
ලවක් kiwwe