ane manda :#
Mal Babi Member Nov 23, 2011 44 5 0 Nov 23, 2011 #83 Mal Baba said: ආදරයට හදවතින් ආදරය කලත් අවසානයේ හදවතේ ඉතිරිවන්නෙ දුකක් මිස සතුටක් නොවේ.යමෙකුගේ රැවටීමකට අසුවුවත් ආදරය නිසා එය දුකක්ම වෙයි ! මෙලස ආදරය කෙසේ හදුනාගන්නද ? Click to expand... අයියෝ ඔයා GAY ද? ඒ නිසාද ඔයා මගෙ ලගටවත් එන්නේ නැත්තේ? ඔයා මේක ලිව්වේ ඔයාගේ හොර කොල්ලටද ? කියන්න මට ? කතා කරන්න මල් බබා කතා කරන්න දැන් ?
Mal Baba said: ආදරයට හදවතින් ආදරය කලත් අවසානයේ හදවතේ ඉතිරිවන්නෙ දුකක් මිස සතුටක් නොවේ.යමෙකුගේ රැවටීමකට අසුවුවත් ආදරය නිසා එය දුකක්ම වෙයි ! මෙලස ආදරය කෙසේ හදුනාගන්නද ? Click to expand... අයියෝ ඔයා GAY ද? ඒ නිසාද ඔයා මගෙ ලගටවත් එන්නේ නැත්තේ? ඔයා මේක ලිව්වේ ඔයාගේ හොර කොල්ලටද ? කියන්න මට ? කතා කරන්න මල් බබා කතා කරන්න දැන් ?
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Nov 23, 2011 #84 Mal Babi said: Click to expand... mal baba atha arala oya enna math ekka set wenna
Mal Babi Member Nov 23, 2011 44 5 0 Nov 23, 2011 #86 කෝ මල් බබා දෙන්න මට උත්තර ? ඇයි හැංගුනේ කෝ එන්න දැන් එලියට
Mal Babi Member Nov 23, 2011 44 5 0 Nov 23, 2011 #87 Mal Babi said: කෝ මල් බබා දෙන්න මට උත්තර ? ඇයි හැංගුනේ කෝ එන්න දැන් එලියට Click to expand... ??
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Nov 23, 2011 #88 ඔහොම කියන කෙල්ලෝ කීයෙන් කීදෙනාද ඉන්නේ. එක කොල්ලෙක් අයින් උනාම වෙන එකෙක් දාගන්නවා. ඒක උන්ට ඇඳුම් මාරු කරනවා වගේ ලේසියි
ඔහොම කියන කෙල්ලෝ කීයෙන් කීදෙනාද ඉන්නේ. එක කොල්ලෙක් අයින් උනාම වෙන එකෙක් දාගන්නවා. ඒක උන්ට ඇඳුම් මාරු කරනවා වගේ ලේසියි