කෙල්ලෙකුට වෙඩි වැදිලා

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තාම කොට උඩ කොල්ලෝ....:sorry:
    තාම ආරංචියක්වත් නෑ....:(
    එළකිරියේ එල කොල්ලෙක්ටම දුන්න කෙල්ල ගැන විස්තර ටිකක් හොයා ගෙන වරෙන් කියල...:)
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල....:):(:(

    එල,..එල,... වැඩේ හරියයි,.. ඩෝන්ට් වොරි....
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    දැන් ඔය pic එක දාපු එකේ අරමුණ මොකක්ද?
    බන් මානසික අසහන තියනවා කියල ඔහොම පෙන්නන්න එපා..
    :lol::lol:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එල,..එල,... වැඩේ හරියයි,.. ඩෝන්ට් වොරි....
    ඔය වගේ ධනාත්මක සිතුවිලි මගේ ඔළුවට දානවට දෙන්න හිතෙනවා කොල්ලෝ උබට
    උම්මා..... එකක්.:D:yes:
    ස්තූතියි මිත්‍රයා දිරි ගැන්නුවට....:):)
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එහෙනම් පෙට්ටි 2යි
    මල් වඩම් අනවශ්යියයි.

    :lol::lol::lol::lol::lol::lol:

    මේ වගේ ඒවටත් උඹල rep ඉල්ලනවනේ.. ඊට වඩා හොඳ නැද්ද බන් rep හිඟා කෑවනම්.:lol::lol:
    මචං දානවනම් වැදගත් දෙයක් දාපන්.. බැරිනම් නිකන් හිටපන් මේ අපි වගේ.
    නැතුව මේ වගේ 2.50 ත්රෙඅඩ් දාල rep ඉල්ලන එක මහා පීචන් වැඩක්නේ.
    මම කීව්ව එකට උඹට තරහ යයි.. එත් පොඩ්ඩක් උඹම හිතල බලපන්කො.
    :)