Dan Ithin Poosa dewathwayen adahanawa kollo, Ahi bami ganawa kello
එහම ගාපුවාම ලස්සනයි කියලා, උන්ව අදහන පූජකයො ඉන්න කන් කියන කියන තැන ගාගනී .......![]()


unta ithin ara wandurata mokadda eka ahu unama ahaval eka kapana jaathiye kollo athi sure ekata
nattam ahibama gaaiada! 
අම්මට හුඩු.. ඒකත් එහෙමද??මම හිතන් හිටියෙ මම වගේ උපන් ගෙයි මෝඩයො තව නෑ කියල නේ
![]()


ග්‍රීක ශිෂ්ටාචාරයේ ග්‍රීකවරු පුසන් දේවත්වයෙන් සැලකුවාලු, ඔවුන්ගේ පූසන් මැරුණපසු හෝ නැතිවූ විට ඔවුන් ඇහි බැම ගාල දැම්මලු
මට තියෙන ප්‍රශ්නෙ දැන් කාලෙ කෙල්ලො ඇහි බැමි ගාන්නෙ ඇයි