කෙල්ලොඇහිබැමි ගාන්නෙ ඇයි

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
එහම ගාපුවාම ලස්සනයි කියලා, උන්ව අදහන පූජකයො ඉන්න කන් කියන කියන තැන ගාගනී .......:lol::lol:
 

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
අද ඇහිබැම ගන්නෙ ලග ඉන්න පූසා විනාස කර ගන්න හදන අය:lol::lol:
 

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අම්මට හුඩු.. ඒකත් එහෙමද?? :rolleyes::rolleyes: මම හිතන් හිටියෙ මම වගේ උපන් ගෙයි මෝඩයො තව නෑ කියල නේ
    :nerd::nerd::nerd:

    elakiri ake kello gahai hadimeten ubala dennata... :lol::lol:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ග්‍රීක ශිෂ්ටාචාරයේ ග්‍රීකවරු පුසන් දේවත්වයෙන් සැලකුවාලු, ඔවුන්ගේ පූසන් මැරුණපසු හෝ නැතිවූ විට ඔවුන් ඇහි බැම ගාල දැම්මලු

    මට තියෙන ප්‍රශ්නෙ දැන් කාලෙ කෙල්ලො ඇහි බැමි ගාන්නෙ ඇයි

    යකෝ.... ඒකනෙ කෂාද බදින්ඩ කලින් කෙල්ලො ඇහිබැම ෂේප් කරන්නෙ.....

    කෂාද බැන්දහම ඉතින් බැදපු එකා පූසව බාගෙට මරනවනේ​