කෙල්ලොන්ගෙ හැටි

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබලට දැම්මෙ මේක සමහරක් කෙල්ලොන්ගෙ හැටි තේරුම් ගන්ඩ මේකේ ඉන්න සමහර උන්ට අම්මා තාත්තත් අමතක වෙනවනේ කෙල්ලෝ නිසා :growl: :no::no:

    කෙල්ල ඒ තරම් ඉගෙන ගන්න දක්ෂ නෑ හැම වාරයකම පන්තියෙ 30-35 අතරෙ තමයි ඒත් කොල්ලා පට්ට මීටරෙ අනිවා පන්තියෙ 1-5 ත් අතරෙ දෙන්නා OL ලියලා AL වලට තේරුනා ඒත් පුදුම වැඩේ කියන්නෙ කොල්ලා නූලෙන් විභාගය ගොඩ යද්දී කෙල්ල සුපිරියටම ගොඩ යනවා හිතාගන්න පුළුවන්ද වෙලා තියෙන දේ මමත් කලින් විශ්වාස කලේ නෑ ඒත් ඒ දේ උන් කරලා ඒ කියන්නෙ අංක මාරු කර ගෙන විභාගය ලියලා.කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ ඒක ඒ දෙන්නා විතරක් දන්න දෙයක් AL වලත් ඒ වගේමයි (AL Arts වලින් දෙන්නම එකම Subjects කරලා) මේ පාර කොල්ලා Fail කෙල්ල ගොඩ ඒත් Campas යන්න මදි.
    ඉතිං ඔහොම ටික කලක් යද්දි දෙන්නා Jobs වලට සෙට් වෙනවා කොල්ලා කඩයක වැඩ (මෙතනදී තමයි මම එයාව අදුනගන්නෙ මම AL වලට පන්ති යන මුල් කාලෙ)
    දැන් මේක බලලා කියන්න එපා මට කෙල්ලො සේරම එක වගේ නෑ කියලා

    සැයු-මේක ඇත්ත scene එකක් ලු බුකියෙ යාලුවෙක් තමා දාලා තිබ්බෙ :yes:

    මේක නම් විශ්වාස කරන්න බැ බන් index නම්බර් මාරු කරගෙන ලියන්න නම් අනිවාර්යෙන් විභාග රුම් එකේ ඉන්න ගුරුවරයෙක් සල්ලි වලට ගන්න වෙනවා එත් මචං හෝල් එකේ හැමදාම ගුරුවරු මාරුවෙනවා නේද සබ්ජෙට් බරගානක් තියෙනවා O/L එහෙම Index නම්බර් මාරු කරලා ලියන්නේ කොහොමද බන් ? එහෙම කළත් ගුරුවරු සෙට් එකක්ම සල්ලි වලට ගන්න වෙනවා O/L එහෙම කරත් A/L ඒ විදිහට කළා කියලා පිළිගන්න පුලුවන්ද බන් ?
    කතාවක් විදිහට හොදයි නමුත් සත්‍යතාවය පිළිබද ප්ර්ශනයක් තියෙනවා ... බෑන්ක් වලට එන කෙල්ලොන්ට බොහෝදුරට ඔය වැඩේ වෙනවා උන් හිතන්නේ මැනේජර් සෙට් කරගත්තාම ඉහලට යන්න පුළුවන් කියලා . එත් එහෙම බැ අන්තිමට උබ කිව්ව වැඩෙන් තමයි නවතින්නේ එක පිළිගන්න පුළුවන් එත් විභාග කතාව නම් කොහෙත්ම විශ්වාස කරන්න බැ බන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    අනික කොල්ලගේ පට්ට මිටරෙත් දුන්නද ෆස්ට් ෂයි එකෙන්ම සේකොන්ඩ් ෂයි එකට මොකෝ උනේ....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    කතාවක් විදිහට හොදයි ඕව ඉතිං ලොවෙත් ඇත්ත සීන් නං නෙමෙයි..
    ඔහොම මේ ඕන ඕන විදිහට index numbers මාරු කරන් විභාග ලියන්න පුළුවන් නං මොනව කරන්න බැරිද බං...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    keri seen eka ne...
    math exam ekak karaddi muslim keellak mata kiwwa mage paper eka liyannam kiyala.
    hebei ganu denuwa thamai ekita love karana eka.mama be kiwwa mama fail aparade.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේ කථාව ගොතපු එකක් වගේ උනාට මේ වගේ සීන් ඕනේ තරම් වෙනවා. ආමි කොල්ලෝ කීයක් කෙල්ලට වියදම් කරලා උගන්නලා කැම්පස් ගියාට පස්සේ බූට් එක කාල ඇතිද?

    හැබැයි හැම කෙල්ලම එක වගේ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේක නම් විශ්වාස කරන්න බැ බන් index නම්බර් මාරු කරගෙන ලියන්න නම් අනිවාර්යෙන් විභාග රුම් එකේ ඉන්න ගුරුවරයෙක් සල්ලි වලට ගන්න වෙනවා එත් මචං හෝල් එකේ හැමදාම ගුරුවරු මාරුවෙනවා නේද සබ්ජෙට් බරගානක් තියෙනවා O/L එහෙම Index නම්බර් මාරු කරලා ලියන්නේ කොහොමද බන් ? එහෙම කළත් ගුරුවරු සෙට් එකක්ම සල්ලි වලට ගන්න වෙනවා O/L එහෙම කරත් A/L ඒ විදිහට කළා කියලා පිළිගන්න පුලුවන්ද බන් ?
    කතාවක් විදිහට හොදයි නමුත් සත්‍යතාවය පිළිබද ප්ර්ශනයක් තියෙනවා ... බෑන්ක් වලට එන කෙල්ලොන්ට බොහෝදුරට ඔය වැඩේ වෙනවා උන් හිතන්නේ මැනේජර් සෙට් කරගත්තාම ඉහලට යන්න පුළුවන් කියලා . එත් එහෙම බැ අන්තිමට උබ කිව්ව වැඩෙන් තමයි නවතින්නේ එක පිළිගන්න පුළුවන් එත් විභාග කතාව නම් කොහෙත්ම විශ්වාස කරන්න බැ බන්

    True machan, paper collect karanne students la inna peli wena wenama ehema karala apahu number order check karanawa, (mokada numbers thiyenne kalin hadapu order ekakata nisa), ita passe thamai hall eke serama papaers ekata ekathu karanne, exam duty idapu kawuru hari innawanam ahala balapan machan, index number maru karala liyanna ba eka 0%ka probablility ekak thiyenne, ehema kara nam ethanama ahu wenawa, oka karanna puluwan nam horata exam karana un hora ID hadala hena gemak dela liyawida. karanna puluwan de thamai paper eka maru karan liyala apahu dena eka, ekath ehema lesiyen karanna nam baha.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අවංකවම මාත් අම්මාටත් වඩා කෙල්ලව එක පාරක් ලොකු කරගත්තා..:sorry: ඒත් අන්තිමේ මං තේරුම් ගත්තා තමුංව වදාපු අම්මා තරම් වටින කෙනෙක් නෑ කියලා

    කෙල්ලොංගේ බොරුව විතරයි ..මං දැං පාරේ යන ගෑනුන්ට චරිත සහතික දෙන්නේ නෑ

    ඇත්ත කතාව :yes::yes::yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උබලට දැම්මෙ මේක සමහරක් කෙල්ලොන්ගෙ හැටි තේරුම් ගන්ඩ මේකේ ඉන්න සමහර උන්ට අම්මා තාත්තත් අමතක වෙනවනේ කෙල්ලෝ නිසා :growl: :no::no:
    ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තමයි මම කෙල්ලන්ට බැනලා Status දාන එක අද මම ඒකට හේතුව කියන්නම් මොකද අද තමයි ඒකට හොදම දවස
    පුළුවන් නම් මේක කියවලා ආදර්ශයක් ගන්න මේක කොල්ලන්ට විතරක් නෙමෙයි කෙල්ලන්ටත් හොදයි
    මගේ යාලුවෙක් 10 වසරෙදි ‍කෙල්ලෙක් එක්ක love එකක් පටන් ගන්නවා කෙල්ලත් එයාගෙ පන්තියේ මයි දැන් හිතනවා ඇති මේ තරම් කල් එක පන්තියේ ඉදලත් ඇයි 10 වසරෙදිම කියලා සමහර පාසල්වල OL කිට්ටු වෙනකොට පන්ති කවලම් කරනවානෙ ඉගෙනගන්න දක්ෂ අදක්ෂ අය වෙන වෙනම පන්තිවලට දාලා අන්න ඒ වගේ තමා දෙන්නා සෙට් වෙන්නෙ
    මේ Love එක නැගල යනවා දෙතුන් වතාවක් ගෙදරටත් මාට්ටු වෙනවා ඒත් දෙන්නා ගානට Love එක කරගෙන යනවා.ඒත් කොල්ලා මේ කෙල්ල ගැන කවදාවත් වැරදි විදියට හිතල වත් නෑ ඒ කියන්නෙ අද කාලෙ Love එක සම්පූර්ණ වෙන්නෙ දෙන්නා කොහේ හරි Room එකකට රිංගුවොත් විතරයි කියලනේ සමහර අය හිතන් ඉන්නෙ ඒත් මේ love එක එහෙම නෑ කෙල්ල ඒ තරම් ඉගෙන ගන්න දක්ෂ නෑ හැම වාරයකම පන්තියෙ 30-35 අතරෙ තමයි ඒත් කොල්ලා පට්ට මීටරෙ අනිවා පන්තියෙ 1-5 ත් අතරෙ දෙන්නා OL ලියලා AL වලට තේරුනා ඒත් පුදුම වැඩේ කියන්නෙ කොල්ලා නූලෙන් විභාගය ගොඩ යද්දී කෙල්ල සුපිරියටම ගොඩ යනවා හිතාගන්න පුළුවන්ද වෙලා තියෙන දේ මමත් කලින් විශ්වාස කලේ නෑ ඒත් ඒ දේ උන් කරලා ඒ කියන්නෙ අංක මාරු කර ගෙන විභාගය ලියලා.කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ ඒක ඒ දෙන්නා විතරක් දන්න දෙයක් AL වලත් ඒ වගේමයි (AL Arts වලින් දෙන්නම එකම Subjects කරලා) මේ පාර කොල්ලා Fail කෙල්ල ගොඩ ඒත් Campas යන්න මදි.
    ඉතිං ඔහොම ටික කලක් යද්දි දෙන්නා Jobs වලට සෙට් වෙනවා කොල්ලා කඩයක වැඩ (මෙතනදී තමයි මම එයාව අදුනගන්නෙ මම AL වලට පන්ති යන මුල් කාලෙ) කෙල්ල බැංකුවක කෙල්ල දැන් බැංකුවක වැඩ නිසා කෙල්ලගේ ගෙදර අය කොල්ලට පොඩ්ඩක් වත් කැමති නෑ මොකද ඌ කඩයකනෙ වැඩ කරන්නෙ ටික කලක් යද්දී කෙල්ල කොල්ලා ගැන හොයන්නෙ නෑලු phone answer කරන්නෙ නෑලු කතා කරද්දී ‍බොරුවට රන්ඩු කරනවාලු Phone busy වෙනවාලු පැය ගනන්.කොල්ලා හොයල බලද්දී කෙල්ල බැංකුවෙ Manager එක්ක සෙට් වෙලා ලු.දවසක් පාරෙදී ඒ ගැන අහන්න ගිහිල්ලා කෙල්ල කෑගහල එතකොට කොල්ලො සෙට් එකක් ඌට හොදටම ගහල මේවා කල්පනා කර කර ඉදල අන්තිමේදී ඌ පිස්සු වැටුනා ඒත් අර කෙල්ල ඌව ගනන්ගෙන වත් නෑ කොල්ලාගෙ යාලුවො කෙල්ල ඉස්සරහ වැදවැටුනෙ නෑ විතරයි ඒත් වැඩක් වුනේ නෑ.මට නම් කරන්න කිසි දෙයක් තිබුනෙ නෑ බන්.අන්තිමට කොල්ලා අංගොඩ නැවත්වුවා එහෙම කලේ කෙල්ලව හොයන්න කියලා පාරෙ දුවලා දෙපාරක්ම වාහන වල වැදිල ප්‍රශ්න වුන නිසා
    මේක කියවලා සමහර විට හිතෙන්න ඇති අර කෙල්ලට හොදක් නමි වෙන්න එපා කියලා ඔවු ඇත්තටම ඒ දේ වුනා බැංකුවේ Manager බැදපු එකෙක් කෙල්ල ඒක දැනගනිද්දි ගොඩක් පරක්කු වැඩි එතකොට එයාට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි. කෙල්ලව මලක් වගේ ආදරෙන් අවුරුදු 7ක් ‍ආදරේ කරපු ඒ කොල්ලට කල වරදට දඩුවම ලැබුනා ළමයෙකුත් ලැබෙන්න ඉදල කියල කියන්නෙ ඒ විතරක් නෙමෙයි අද (21) කෙල්ල වස බීලා.ඒකයි මේක අද මට කියන්න හිතුනෙ.අද අර කොල්ල‍ෙ කොහෙද කියල වත් මම දන්නෙ නෑ.එයා ගියාට පස්සෙ අම්මයි තාත්තයි ගෙවල් විකුණලා යන්න ගියා.අනි‍වා එකක් මට Sure ඒ කොල්ලා අසනීප නොවී හිටියා නම් අද අර කෙල්ල වස බොන්නෙ නෑ මොකද කොල්ලා ඒ කෙල්ලව භාර ගන්නවා
    දැන් මේක බලලා කියන්න එපා මට කෙල්ලො සේරම එක වගේ නෑ කියලා

    සැයු-මේක ඇත්ත scene එකක් ලු බුකියෙ යාලුවෙක් තමා දාලා තිබ්බෙ :yes:

    Pali ganna one na kalakam pala denawa aniwaryenma :yes::yes:

    ඌ කියන්න එපා කිව්වට කෙල්ලො සේරම එකවගේ නැහැ කියල තමා බං කියන්න තියෙන්නෙ.. මොකද ඔය විදියට හැම ගෑනියෙක් ගැනම හිතුවොත් උඹගෙ, මගේ, අනිත් හැමෝගෙම අම්මලත් වේසියො ගාණට දාලයි කතා කරන්න වෙන්නෙ..:yes:

    Aniwa saho. Hama ganiyekma eka wage na. Ehema kiyana un thamange ammata, sahodariyantawat adare na :no::no: