කෙල්ලොන්ගේ යට ඇඳුම​

DireWolf

Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    අපි නම් campus .AntiRaggers ලා කොටින්ම ඔය රැග් කරන උන් කියන විදිහට අලයෝ:D:D:yes::yes: ...අපි Seniors ලට දෙන්න ගියේ න .අපි අපිට අපේ දෙමව්පියන්ගේ දුක තේරෙනවා ඉතින් ගියා හොඳටම ඉගෙන ගත්ත/Campus එකට සෙල්ලම් කර:yes::love: . දැන් රටට සේවය කරනවා .

    Campus යන උන්ට කියන්න තියෙන්නේ Aiyalata පුක දෙන්න යන්න එපා:D:angry::angry: ...ඔය කොන්ද කදගත්ත උන්ට උම්බලගේත් කොඳු කඩන්න දෙන්න එපා:angry: ....කොන්ද කෙලින් තියන් නියම පිරිමි වගේ හිටපල්ලා:yes::yes: ...
    අපි නම් එදත් අල අදත් අල ...කරුමේ කියන්නේ අපිත් එක්ක ගහගත්තා වැලයෝ අපි යටතේත් සේවය කරනවා:rofl::rofl::rofl: ...උන්ට දැන් නම් සහෝදරත්වය සමානාත්ම තාවය මොකුත් න:D:D:D:D:D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මදැයි එක කෙල්ලෙක්ගෙ ඇඳුම් ගලවන්න ගියේ rag දීලා. දැන් ඉතින් හැම කැම්පස් එකකම seniors ලා rag කනවා පාර දිගේ පිකටින් ගිහින් :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටනං ඔය කැම්පස් පකයින්ව පෙන්නන්ඩ බෑ.. :lol:
    ඊයෙ උණහපුලුවෙක් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වනව දැක්ක මම ටීවි එකෙන්
    ගූ වලක ගූ කන පනුවෙන් දවසක් කිව්වලු " මටනං ඔය ඇපල් කන පනු පකයෝ පේන්නන්ඩ බෑ" කියල:lol:

    ඒක බලන් උන්න එකෙක් තනි වචනයක් කිව්වලු.. ඊරිසියාවයි කුහකකමයි දෙකම අදහස් වෙන එකක්:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;20109350 said:
    "අනේ දෙවිදත් නොදිට් මොක්පුර":no:
    මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි. කැලණියේ හැම ෆැකල්ටි එකකම ඔහොම නැහැ.
    ඔතන නවකයන්ට කැම්පස් ඇවිත් මුල් මාස 2 - 3 යනකන් අදින්න වෙන්නේ ඔහොම, පිරිමි ළමයි ජෙන්ටා, ගෑනු ළමයි දිග සය (විලුබ ගාවට)යි අත් වැහිච්ච හැට්ටෙයි.
    කැලණියේ සයන්ස් ෆැකල්ටි එකේ rag එක නැති නිසා එකේ අයට ඕන ඇදුමක් අදින්න පුළුවන්. (මගේ අත්දැකීමෙන් කියන්නේ)
    මම කොලබ, එත් සමහරක් ගම වලින් ආපු දුප්පත් ළමයි අපේ කොලබ එවුන් වගේ ෆැෂන් දැම්මේ නැහැ, මුල් කාලේදී ඒ ළමයිව පැහැදිලිව අදුරගන්න පුළුවන් උනා.ගම වලින් ආව ගොඩක් කොල්ලෝ ඇන්දේ අත් දිග ෂර්ට් වල ඇත නවල, ඩෙනිමක් නැත්නම් මහපු කලිසමක් උඩින් එක දාල, රබර් සෙරෙප්පු දෙක කකුලට දාල. ගෑනු ළමයි ගවුම්, සායවල් තමයි ගොඩක් ඇන්දේ, එයාල මේකප් දාල නැහැ, කොන්ඩ කෙලින් කරලා නැහැ, සරලයි, චාම්. එත් කොලබ කොල්ලෝ ඩෙනිම ගහල සමහරු ඩේක් ශුස් දාල, කෙල්ලෝ මේකප් දාල, එක එක විදිහයි. (ගොඩක් එවුන්)
    මුල් කාලේ අපිට සීනියර්ස් ල මුණගැහුනේ නැති නිසා නිකන්ම වගේ නගරේ එවුන් එකට, ගම වල එවුන් එකට සෙට් උනා. හැබැයි සීනියර්ස් ල ආවම අපිට දීපු පලවෙනි වැඩේ තමයි කට්ටිය අදුරගන්න එක. බැජ් එකේ 550ක් හිටිය. අපි උන් හැමෝම එක්ක කතා කරලා උන් හැමෝගෙම විස්තර දැනගෙන ඉන්න ඕනේ. එදා සීනියර්ස් ල එහෙම නොකරන්න අපිට ඒ පිට පළාත් වල හැමෝම අදුරගන්න බැරි වෙන්න තිබ්බ. ඒ දේ නිසා දැන් ලංකාවේ හැම කොනකම යාළුවො ඉන්නවා. හැබැයි මුලදී ඇතිවුන සෙට් වෙනස් උනේ නැහැ. එක තමයි තිබ්බ අවුල. අපි අතර ගැප් එකක් හැදුනා අපිටත් නොදැනීම.:(
    දැන් ඔය ඇදුම ගැන කතාකලොත් ඕක අපිට විරුද්ද මතයක් දරන ශිෂ්‍ය කණ්ඩායමක ක්‍රියාකාරකමක්. එහෙම නීතියක් දැම්මම නිදහසට බාදා වෙනවා තමයි, එත් එයාලට එයාලගේ බැජ් එකේ අනිත් එවුන්ව අදුරගන්න පුළුවන්. (කොමස් ආට් බැජ් එකක 1500+ ඉන්නවා) ඒ වගේම හැමෝම එක සමාන විදිහට ඉන්න නිසා ගමේ - නගරේ කියන බෙදිල්ල අඩුයි.
    මේ හැමදේම කැම්පස් උප සංස්කෘතික ලක්ෂණ. මේවා අද ඊයෙක ආපු ඒවා නෙමෙයි. මේ දේවල් ගැන නොදන්නා පිරිස් කියන දේවල් නිසයි මෙහෙම දාන්න හිතුවේ, එකට ගොඩක්ම හේතු වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තියෙන කුහක කමයි ඉරිසියාවයි. ඒ යට තමයි මම මුලින් ම දෙයක් කියලාම පටන් ගත්තේ.
    වදින එවුන්ට වැඩෙයි, රිදෙන එවුන්ට රිදෙයි. :rolleyes:
    මගේ රේප් කැපුවට කමක් නැහැ, මම ප්‍රකාශ කලේ මගේ මතෙයි.:)

    ඕවා මේ දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙවි ලොව විවරන:lol::lol::lol::lol:

    සමහරු කියනවා කැලනියේ බේස් එකේ බත් පිගානක් මේසයක් විතර ලොකුයිලු... ලොල් තමා බන්:lol::lol::lol::lol::lol::lol:

    එනිවේ මාත් කැලනි සයන්ස්.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    100% True
    11.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;20332352 said:
    ඌට තිස් ගානක් වෙලත් කසාදයක් කරගන්න බැරි උන අසහනේ...

    කසාද බැදපු පකයෝ කියලත් ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඌ

    :lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;20332352 said:
    ඌට තිස් ගානක් වෙලත් කසාදයක් කරගන්න බැරි උන අසහනේ...

    කසාද බැදපු පකයෝ කියලත් ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඌ
    කැම්පස් අනාථයෙක්ට රිදිල. තොපි වගේ අනාථයො එක්ක කතා කරලවත් වැඩක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙච්ච නැති උට්ටලට තමා කුහකකමයි පුකේ අමාරුවයි තියෙන්නේ. ප්‍රයිවට් කැම්පස්/ ආන්ඩුවේ කැම්පස් කියල නෑ ඒ උන් දෙගොල්ලන්ටම නැති පුකේ අමාරුවක් තමා අහක ඉන්න "සමහරක්" මේ හන්දි ගානේ චාටර් වෙන කුකුලන්ට තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් අනාථයෙක්ට රිදිල. තොපි වගේ අනාථයො එක්ක කතා කරලවත් වැඩක් නෑ.
    ඔව් ඔව් අපි එක්ක කතා කරල උබට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. උබේ මට්ටමේ උන් ටිකක් හොයාගනින් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;20332427 said:

    මන් දන්නව මගෙ මට්ටමේ උන් ගැන. උඹල වගේ අනාථයො නෙමේ. ඔය මොන කැම්පස් එකකටවත් යන්නෙ නැතුව හොදට කාල බීල ජොයියෙ ඉන්න කොල්ලො ලංකාවෙ ඉන්නව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් දන්නව මගෙ මට්ටමේ උන් ගැන. උඹල වගේ අනාථයො නෙමේ. ඔය මොන කැම්පස් එකකටවත් යන්නෙ නැතුව හොදට කාල බීල ජොයියෙ ඉන්න කොල්ලො ලංකාවෙ ඉන්නව.

    එහා පැත්තේ ඉඩමේ ගෙයක් හදනවා. මේසන් වැඩ කරපු, අත් උදව් දීපු එවුන් ටික දැන් වැඩ ඉවර වෙලා නාගෙන එහෙම ඇවිත් drink එකක් දානවා සින්දු කිය කියා. උඹ කියන එක ඇත්ත තමයි. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් දන්නව මගෙ මට්ටමේ උන් ගැන. උඹල වගේ අනාථයො නෙමේ. ඔය මොන කැම්පස් එකකටවත් යන්නෙ නැතුව හොදට කාල බීල ජොයියෙ ඉන්න කොල්ලො ලංකාවෙ ඉන්නව.
    හොදට කාලා බීලා ඉන්න එක තමා පරම ලොකුම බලාපොරොත්තුව.. හොදයි බන්.. දුක හිතුනා. එක එක සමාජ මට්ටම්නේ ඉතින්:(:(:(:(

    නවසීලන්තේ කිරි එලදෙන්නුත් එහෙමයි.. කාලා බීලා ආතල් එකේ ජොලියේ ඉන්නවා. එතනින් එහාට දෙයක්නෑ:lol::lol:

    p16441gns.jpg

    රත්තරං;20332335 said:
    ඕවා මේ දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙවි ලොව විවරන:lol::lol::lol::lol:

    සමහරු කියනවා කැලනියේ බේස් එකේ බත් පිගානක් මේසයක් විතර ලොකුයිලු... ලොල් තමා බන්:lol::lol::lol::lol::lol::lol:

    එනිවේ මාත් කැලනි සයන්ස්.....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ටයි අයියේ, කැලණියේ කෙනෙක් කියල දැනගන්න ලැබුන එක සතුටක්.:yes:
    දැන් ඉතින් ඉස්සර බේස් එක නැහැනේ, එක ගලවලා..... :no:
    බත් පිගාන මෙසේ වෙනවා කට්ටිය සෙට් උනාම..... :lol:
    මොකක්ද අයියේ අවුරුද්ද?