උඹව අයින්කරලා තමයි අනිත් දෙන්න කිව්වෙමං මේ සිද්දියට සම්බන්ද නෑ බං![]()

උඹව අයින්කරලා තමයි අනිත් දෙන්න කිව්වෙමං මේ සිද්දියට සම්බන්ද නෑ බං![]()

උඹව අයින්කරලා තමයි අනිත් දෙන්න කිව්වෙ![]()
එයාට දැන් සරුයි
මිනිහට ඕන දේ හම්බුනාලු 
facepalmඅනිත් දෙන්නගෙන් එක්කෙනෙක් වෙනද වගේ එනවා එක්කෙනෙක් එන්නේ නෑඑයාට දැන් සරුයි
මිනිහට ඕන දේ හම්බුනාලු
![]()

මචන් මනුස්සයෙක්ගෙ පුරුද්දක් අයින් කරන්න අවුරුදු 4-5ක් යනව කියල උඹ හිතනවද? ඔතන ගිවිසුම නෙමෙයි හරිම වචනෙ පොරොන්දුව කියලා ගන්න පුලුවන්. ඕනමනම් මාස හයක් විතර අරගෙන මූට ඕක හදාගන්න තිබුනෙ නැද්ද? නැහැ ඒවා ඕන නැහැ. කෙල්ලව පාලනය කරන්න විතරයි මූ බැලුවෙ.අනික මේක එලකිරියෙ දාපු අරමුනත් මේ කෙල්ල චාටර් ඩයල් එකක් කියලා එලකිරියට ඒත්තු ගන්වන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. නැත්නම් මොකටද නොගියපු තැනක් නැහැ.. නොකරපු දෙයක් නැහැ. ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට් වගේ දේවල් ලියන්නෙ.ඒවා කියන්නෙ මොකටද ආදර ප්රශ්න විසඳන්න
කොටින්ම මේක තරහට දාපු ත්රෙඩ් එකක් විතරයි.



අෆොයි යකෝ දැනුයි කෙල්ල කව්ද කියල දැනගත්තේමට උබේ සීන් එක ගැන එය කියල තියෙනවා
දෙන්නගේ අදහස් ගැලපෙන්නෙ නෑ කියල තමයි මට කිව්වෙ
ඒ වෙලාවේ මං කිව්වා අදහස් ගැලපෙන්නේ නැත්තන් දෙන්න වෙන අය ගැන හිතන එක හොදයි කියල
ඒ වෙලාවේ ඒකි කිව්වා අපෝ නෑ එයාව විතරයි ඕනේ වෙන අයව මට එපා කියල
මන්ද ඉතින් දුක තමයි රන්ජනී කියල තමයි කියන්න වෙන්නෙ කොල්ලෝ උබට
![]()

ඇයි මම මොකද්දමාව ඇදුන සින් එක උබ දන්නව ඇති එයා කිව්ව නං
නෑ බං ස්කයිප් එකෙන් නිකන් චැට් එකක් දාද්දි තමයි කිව්වෙ සීන් එක
යකෝ friends with benifits කිව්වාම මං හිතුවේ වෙන දෙයක්
![]()









වෛර කරන්නත් එපා. උඹට ආතල් එකක් ඕනේ නම් ඔය ආතල් දෙන්නේ සල්ලි වලට. එකෙක්ගෙන් කරගනින්.
බන්දිනකන් කෙල්ලෙක්ව විශවාස කරන්න එපා මචෝ. Divorce වෙන එක ලේසි නැති නිසා තමයි බැන්දට පස්සේ ඉන්නේ. නැත්තම් බැන්දත් විශ්වාස කරන්න බෑ ඔය කෙල්ලෝ.. කොල්ලොත් ඉන්නේ බන් හොඳ කෙල්ලොන්ට ඔය වගේ චාටර් වැඩ කරන. අපි හැමෝම අතරේ ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්.. උඹ හිතට අවංකව ආදරේ කල නම් උඹට කවදාහරි හරියනවා. අපි කරන කියන දේවල් තමයි අපිට ඉස්සරහට ඉතුරු වෙන්නේ. හැබැයි මචෝ කෙල්ලොන්ගේ හිත් Complicated. උන්ට මචන් හැගීම් උනත් පාලනය කරගන්න පුළුවන්.
මන් කිව්වේ නරක හැගීම්. අපි එහෙම නෑනේ බන්.. ආතල් එකක් ආවොත් හස්ත කර්මාන්තය පටන් ගන්නවා. ඒ වගේම දුක පාලනය කරගන්නත් පුළුවන් උන්ට. ඉක්මනට හිත හදාගන්නත් පුළුවන්. අපි කොල්ලෝ මචන්. අපි කායික ශක්තිය තිබ්බට මානසික ශක්තිය ඒ අතින් අඩුයි ටිකක්.. ඒ ටික හදාගනින්..ඕක අපේ දුර්වලකමක්. බය වෙන්න එපා දවසක උඹට හරියන කෙනා හම්බ වෙනවා. ලංකාවේ 52% කෙල්ලෝ.
kella hitha hadaganna aththe ekai. duk wennepa ban dan..ubata waradi hadaganna thibba. dan hitha hadagena uba thawa hoda kellek hoyaganin ban..


Apoo oya eyaatat try kalada![]()
වෙන අයගේ කෙල්ලො මොකටද 
මට ගැහැණු ළමයෙක් ඉන්නවා අක්කේවෙන අයගේ කෙල්ලො මොකටද
![]()

ganiyek kiyana deyak kawadaawath wiswasa karanna epa....
un hagim walata yata wela onema balu waedak karanawa
okun maha jara jathiyak ban

unta parana dewal ikmanata amathaka karanna puluwan amuthuma hakiyawak thiyanawa



Ane meh wal uuro katawahan hitu
Thread daala duk wenna taram meke kawrut mata love kale ne matis
Mehemai minissunta langa innakota adare karana aya eyalata gaanak agayak ne
Nathi unama tama duk wenne![]()
