කෙල්ලොන්ට පමණයි....
දාගන්නවා නම් මෙන්න item 1ක .
ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳ අන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.
මින් රහස් පෙදෙස ආවරණය වන අතර, බහිශ්‍රාවී කටයුතු සඳහා පමණක් යම් ඉඩක් වෙන්කොට තිබෙනවා. මෙම පතිවත පටිය පැළඳීමෙන් පසුව අගුළු ලෑමේ හැකියාව පවතින අතර යතුර සැමියා විසින් රැගෙන යනු හෝ වඩාත් ආරක්ෂිත ස්ථානයක තබා යනවා.

Last edited: