කෙල්ලොන්ට පමණයි....

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කෙල්ලොන්ට පමණයි....

    දාගන්නවා නම් මෙන්න item 1ක .

    Image-60.jpg


    ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳ අන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.
    මින් රහස් පෙදෙස ආවරණය වන අතර, බහිශ්‍රාවී කටයුතු සඳහා පමණක් යම් ඉඩක් වෙන්කොට තිබෙනවා. මෙම පතිවත පටිය පැළඳීමෙන් පසුව අගුළු ලෑමේ හැකියාව පවතින අතර යතුර සැමියා විසින් රැගෙන යනු හෝ වඩාත් ආරක්ෂිත ස්ථානයක තබා යනවා.
     
    Last edited:
    • Like
    Reactions: redScropian

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    500
    93
    මේකට කියන්නේ මනි මේඛලාව කියල.
    අර එඩ්වඩ් ජයකොඩිගේ සින්දුවකත් කියවෙන්නේ ?
    ඉස්සර ඇත්තටම තිබ්බ දෙයක්.
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මේකට කියන්නේ මනි මේඛලාව කියල.
    අර එඩ්වඩ් ජයකොඩිගේ සින්දුවකත් කියවෙන්නේ ?
    ඉස්සර ඇත්තටම තිබ්බ දෙයක්.

    මණි මේඛලාව කියන්නෙ බං ඉනට බදින හවඩිය වගේ එකක්