
ඔය හැම වේලම අඬන්නෙ ආසියානු කෙල්ලො තමයි. මොකද උන් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙච්ච ජාතියක්.ඒකට උන් ලඟ තියෙන උපකරණෙ තමයි කඳුලු. කඳුලු පෙන්නලා ඉල්ලීම් දිනාගන්න තරම් මුන් නිවටයි. අයියෝ සල්ලි.![]()
වැරදියි. ලංකාවේ විශ්ව විද්‍යාල වලට තේරී පත්වෙන ශීෂ්‍යාවන් ගණන 2010 ,58.% කට කිට්ටුයි මේ අගය තවත් වැඩියි කියලා ආරංචි 2011-2012 දී. විශ්ව විද්‍යාල වලට පත්වෙන කිසිම කෙනෙක් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්නේ නෑ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල තත්වයත්. මම හිතන්නේ ඔය කියන්නේ 1990 ට කලින් තත්වේ ගැන වගේම බහුතර ඉන්දියාවේ, පකිස්ථානේ, ඇෆ්ගනිස්ථානේ, බංගලිස්දේශයේ, මාලදිවයිනේ, ගැන වෙන්න ඇති නමුත් කලාපේ අනෙක් ආසියාතික රටවල මේ තත්වය වෙනස්. ලංකාවේ පවා මේ තත්වය යහපත්. මාධ්‍යය මගින් පෙන්වන චරිත ඇත්තටම සම්ප්රදායේ ඒකාකෘතිකරණයක් ඒක නිරෝධනය සදහා නූතන පරපුර ඇත්තටම ඉහළ ප්‍රගතියක් පෙන්වලා තියෙන්නේ.







ඔය හැම වේලම අඬන්නෙ ආසියානු කෙල්ලො තමයි. මොකද උන් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙච්ච ජාතියක්.ඒකට උන් ලඟ තියෙන උපකරණෙ තමයි කඳුලු. කඳුලු පෙන්නලා ඉල්ලීම් දිනාගන්න තරම් මුන් නිවටයි. අයියෝ සල්ලි.![]()
ඉගෙනගැනිල්ලෙයි මම කියපු දේයි අතර සම්බන්ධයක් නෑ. කොච්චර ඉගෙනගත්තත් තනියම ස්වාධීනව ජීවත් වෙන්න තරම් කොන්දක් කෙල්ලොන්ට නෑ. ඒ වගේම කෙල්ලොන්ට කාටවත් අතනොපා තනියම ජීවත්වෙන්න පුලුවන්නම් පිරිමින්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ අහවල් මඟුලකටදවැරදියි. ලංකාවේ විශ්ව විද්‍යාල වලට තේරී පත්වෙන ශීෂ්‍යාවන් ගණන 2010 ,58.% කට කිට්ටුයි මේ අගය තවත් වැඩියි කියලා ආරංචි 2011-2012 දී. විශ්ව විද්‍යාල වලට පත්වෙන කිසිම කෙනෙක් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්නේ නෑ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල තත්වයත්. මම හිතන්නේ ඔය කියන්නේ 1990 ට කලින් තත්වේ ගැන වගේම බහුතර ඉන්දියාවේ, පකිස්ථානේ, ඇෆ්ගනිස්ථානේ, බංගලිස්දේශයේ, මාලදිවයිනේ, ගැන වෙන්න ඇති නමුත් කලාපේ අනෙක් ආසියාතික රටවල මේ තත්වය වෙනස්. ලංකාවේ පවා මේ තත්වය යහපත්. මාධ්‍යය මගින් පෙන්වන චරිත ඇත්තටම සම්ප්රදායේ ඒකාකෘතිකරණයක් ඒක නිරෝධනය සදහා නූතන පරපුර ඇත්තටම ඉහළ ප්‍රගතියක් පෙන්වලා තියෙන්නේ.

ඉගෙනගැනිල්ලෙයි මම කියපු දේයි අතර සම්බන්ධයක් නෑ. කොච්චර ඉගෙනගත්තත් තනියම ස්වාධීනව ජීවත් වෙන්න තරම් කොන්දක් කෙල්ලොන්ට නෑ. ඒ වගේම කෙල්ලොන්ට කාටවත් අතනොපා තනියම ජීවත්වෙන්න පුලුවන්නම් පිරිමින්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ අහවල් මඟුලකටද![]()
ආරක්ෂාව පිළිබදව තර්ජනයක් එන්නේ රටේ පවතින තත්වය අයහපත් වුනාම සහා මිනිස්සුන්ගේ ආකල්ප අයහපත් වුනාමයි. ඔයා කියන එක හරි විමෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ තියෙන පිරිහීම මිසක් කාන්තාවන්ගේ තියෙන දුර්වල කම නෙවෙයි. ඒකට මිනිස්සු තම තමන්ගේ සාර්ධර්ම, හැදියාව, ආකල්ප හදාගත යුතුයි තනි තනියෙන් හැමදෙනාම මෙසේ කරන විට සමාජයක් යහපත් වෙනවා මොකද සමාජයක් කියන්නේ මිනිස්සුන්ගේ සැදි ඒකකයක් නිසා. සමාජ යහපත් වෙන විට රටක් යහපත් වෙනවා. අනික ඔය කියන ආරක්ෂා කරන්න ඉන්න පිරිමි මනේ ආරක්ෂා වෙන්න ඕන විදියට වැඩ සිද්ධ කරන්නෙත්. මෙතන ඇත්තටම තියෙන්නේ පුද්ගල හැදියාවේ ප්‍රශ්ණයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

